Movement To Protect The AHS Degree
සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය
10/02/2026
🔴 සමසෞඛ්‍ය උපාධිධාරීන් මහපාරේ
රෝගීන් රෝහල්වල පෝලිමේ
උද්ධච්ච නලින්ද මර නින්දේ!
🔴 උපාධි කඩ නලවන දූෂිත විභාගය අහෝසි කරනු!
සමසෞඛ්‍ය උපාධිධාරීන් වහා බඳවාගනු!
අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය
30/01/2026
සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් රජයේ රෝහල් වලට බඳවාගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් ජනතා දැනුවත් කිරීම
කාසල් මාතෘ රෝහල, කොලඹ ජාතික රෝහල, LRH බොරැල්ල, කලුබෝවිල රෝහල.
10/01/2026
🔴 UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු!
විරෝධතාවය
ජනවාරි 12
කොළඹදී
සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය
06/11/2025
🔴 ආණ්ඩුව විසින් තවමත් විසඳුම් දීමට අපොහොසත්ව තිබෙන සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ ගැටළුවෙහි නවතම තත්වය පිලිබඳව අනාවරණය කිරීමට සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්යාපරයවිසින් අද(6) දින පැවැත්වූ මාධ්‍ය හමුව.
13/10/2025
UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු!
ජනතා දැනුවත් කිරීම
ඔක්තෝබර් : 13
පෙ. ව. 11.30 සිට
කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී
සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය
13/10/2025
සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් ඊයේ(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...
👉 අදහස් දැක්වීම : අමිල සඳරුවන්, ප්‍රධාන ලේකම්, ඒකාබද්ධ ගුරු සේවා සංගමය.
සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් ඊයේ(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...
👉 අදහස් දැක්වීම : ජෝසප් ස්ටාලිං, ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය.
සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් ඊයේ(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...
👉 අදහස් දැක්වීම : මදුෂාන් චන්ද්‍රජිත්, කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය.
30/07/2025
සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...
Click here to claim your Sponsored Listing.
