02/06/2026
𝗔 𝗰𝗲𝗿𝗲𝗺𝗼𝗻𝗶𝗮𝗹 𝘄𝗲𝗹𝗰𝗼𝗺𝗲!
The welcomed at the Port of Colombo, as the Indian Naval vessel arrived for Operational Turnaround.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT ’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
இந்திய கடற்படைக் கப்பலான ‘INS AIRAVAT ’கப்பல் விநியோகம் மற்றும் சேவைத் தேவைகளை பூர்த்தி செய்வதற்காக தீவை வந்தடைந்தது
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
☞ https://shorturl.at/9ZYEx
02/06/2026
𝗔 𝗱𝗶𝘀𝗽𝗹𝗮𝘆 𝗼𝗳 𝗻𝗮𝘃𝗮𝗹 𝘁𝗿𝗮𝗱𝗶𝘁𝗶𝗼𝗻 !
Pakistan Navy Ships and , along with submarine /MHangor, arrived in Colombo for a goodwill visit and replenishment, received with naval honours by the .
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ නෞකාවන් සහ PNS/M HANGOR සබ්මැරීනය කොළඹ වරායට පැමිණෙයි
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
பாகிஸ்தான் கடற்படைக் கப்பல்களான ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ மற்றும் நீர்மூழ்கிக் கப்பலான PNS HANGOR ஆகியவை கொழும்புத் துறைமுகத்திற்கு வந்தடைந்தன
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
☞ https://shorturl.at/dxgZp
30/05/2026
සදහම් ආලෝකයෙන් ලොවම ඒකාලෝක වේවා… පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026
𝗔 𝗰𝗹𝗲𝗮𝗻𝗲𝗿 𝗰𝗼𝗮𝘀𝘁𝗹𝗶𝗻𝗲 𝗯𝗲𝗴𝗶𝗻𝘀 𝘄𝗶𝘁𝗵 𝗰𝗼𝗺𝗺𝗶𝘁𝘁𝗲𝗱 𝗮𝗰𝘁𝗶𝗼𝗻 !
The conducted a large-scale beach clean-up campaign across the Jaffna Peninsula, aligned with the national initiative .
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමගාමීව උතුරු වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් නාවික හමුදා දායකත්වයෙන් සාර්ථකව පැවැත්වෙයි
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
“க்லீன் ஶ்ரீ லங்கா" தேசியத் திட்டத்துடன் இணைந்து, வடக்குக் கடற்கரையைத் தூய்மைப்படுத்தும் சமூக வேளை திட்டம் கடற்படையின் பங்கேற்புடன் வெற்றிகரமாக நடத்தப்பட்டது
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
☞ https://shorturl.at/3gZwD
29/05/2026
𝗘𝘃𝗲𝗿𝘆 𝗹𝗶𝗳𝗲 𝗮𝘁 𝘀𝗲𝗮 𝗺𝗮𝘁𝘁𝗲𝗿𝘀 !
The brought an injured fisherman ashore and facilitated his emergency medical transfer.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
தென்கடலில் ஆபத்தில் இருந்த மீனவர் ஒருவரை சிகிச்சைக்காகக் கரைக்குக் கொண்டுவர கடற்படை உதவியது
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
☞ https://shorturl.at/M11Va
28/05/2026
𝗗𝗲𝗽𝘂𝘁𝘆 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳 𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 𝗜𝗻𝘀𝗽𝗲𝗰𝘁𝘀 𝘁𝗵𝗲 𝗹𝗮𝗻𝗱𝘀 𝘂𝘀𝗲𝗱 𝗯𝘆 𝘁𝗵𝗲 𝗡𝗼𝗿𝘁𝗵 𝗪𝗲𝘀𝘁𝗲𝗿𝗻 𝗮𝗻𝗱 𝗡𝗼𝗿𝘁𝗵 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗡𝗮𝘃𝗮𝗹 𝗖𝗼𝗺𝗺𝗮𝗻𝗱𝘀 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗡𝗮𝘃𝘆
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් භාවිතා කරන ඉඩම් නිරීක්ෂණය කරයි
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
வடமேற்கு மற்றும் வடமத்திய கடற்படை கட்டளைகளால் பயன்படுத்தப்படும் நிலங்களை பாதுகாப்பு பிரதி அமைச்சர் பார்வையிட்டார்
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
𝙈𝙚𝙙𝙞𝙖 𝘾𝙤𝙪𝙧𝙩𝙚𝙨𝙮 - https://www.defence.lk/
☞ https://shorturl.at/Z0lk1
28/05/2026
𝗔 𝗵𝗼𝗺𝗲 𝗮𝘄𝗮𝘆 𝗳𝗿𝗼𝗺 𝗵𝗼𝗺𝗲 𝗳𝗼𝗿 𝗻𝗮𝘃𝗮𝗹 𝗽𝗲𝗿𝘀𝗼𝗻𝗻𝗲𝗹 𝗶𝗻 𝘁𝗵𝗲 𝗡𝗼𝗿𝘁𝗵 !
The Commander of the Navy unveiled newly constructed and renovated accommodation facilities in the Northern Naval Command, a significant step towards improving living standards for those in active service.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
උතුරු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්ගේ නේවාසික පහසුකම් පුළුල් කෙරේ
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
வடக்கு கடற்படை கட்டளையகத்தில் கடற்படை வீரர்களுக்கான குடியிருப்பு வசதிகள் திறந்து வைக்கப்பட்டன
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
☞ https://shorturl.at/czenx
27/05/2026
𝗔𝗻 𝗮𝘀𝘀𝗲𝘀𝘀𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗡𝗮𝘃𝗮𝗹 𝗗𝗼𝗰𝗸𝘆𝗮𝗿𝗱 𝗼𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻𝘀 !
The Commander of the Navy, Vice Admiral Kanchana Banagoda, visited the Naval Dockyard in Trincomalee, to review operational preparedness, training delivery and the well-being of naval personnel.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ නිල සංචාරයක නිරත වෙයි
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
கடற்படைத் தளபதி திருகோணமலை கடற்படைத் தளத்திற்கு உத்தியோகபூர்வ விஜயத்தை மேற்கொண்டார்
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
☞ https://shorturl.at/GtmK6
26/05/2026
𝗡𝗮𝘃𝗮𝗹 𝗹𝗼𝗴𝗶𝘀𝘁𝗶𝗰𝗶𝗮𝗻𝘀 𝘁𝗮𝗸𝗲 𝗰𝗲𝗻𝘁𝗲𝗿 𝘀𝘁𝗮𝗴𝗲 !
The Commander of the Navy, Vice Admiral Kanchana Banagoda graced the certificate awarding ceremony of LLMC No. 10 at the Naval and Maritime Academy, Trincomalee.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
10 වැනි දීර්ඝ සැපයුම් කළමණාකරන පාඨමාලාවේ සහතික ප්රදානෝත්සවය ත්‍රීකුණාමලයේදී
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
10 வது நீண்டகால விநியோக மேலாண்மை பாடநெறியின் சான்றிதழ் வழங்கும் விழா திருகோணமலையில் நடைபெற்றது
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
☞ https://shorturl.at/cOw9l