Sri Lanka Athletics

Sri Lanka Athletics

Share

This is the official page of Athletics Association of Sri Lanka

Photos from Sri Lanka Athletics's post 13/05/2026



​📢 IMPORTANT ANNOUNCEMENT: Selection Trials Rescheduled
​Due to the prevailing adverse weather conditions across the country, Sri Lanka Athletics has decided to postpone the selection trials originally scheduled for May 13th, 2026.

​🗓️ New Schedule
​The trials will now commence on May 14th,15th & 16th 2026, and will continue as per the revised timeline.

13/05/2026

This is to inform you that the selection trials schedulled to be held on 13 th May 2026 will be postphoned to 14th May 2026 onwards due to bad weather condition prevailing in the country.
Therefore, all the athletes those who applied for the selection trials act accordingly.
Sri Lanka Athletics.

13/05/2026

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ ප්‍රේමා පින්නවල මහතා මැයි 12 වෙනි දින අභාවප්‍රාප්ත වූ ඉඅතර එතුමන්ට අවසන් ගෞරව දැක්වීම සදහා ශ්‍රීලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපතිතුමන් වන බිමල් විජේසිංහ මැතිතුමන් , ප්‍රමුක විධායක කමිටුව, ශ්‍රීලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභපතිවරුන් වන සුනිල් ජයවීර, ජෙනරාල් දයා රත්නයක, සුනිල් ගුණවර්ධන ,මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් විසින් සියලූම විධායක නිලධාරින්, කමිටු සාමාජිකයින් , සියලුම පුහුණු කරුවන් හිටපු සහ වත්මන් ක්‍රීඩකයන් , සියලුම විනිසුරුවන් හට කරනු ලබන
ගෞරවනීය ආරාධනයයි මේ.
ඔබ සියලුදෙනා බ්ලේසරයකින් හා මලල ක්‍රීඩා සංගමයේ නිල ටයි පටියෙන් සැරසී හෙට දින , එනම් මැයි මස 14 වන දින පස්වරු 1.30 ට බොරැල්ල ජයරත්න VIP Respect Home වෙත පැමිණෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

Photos from Sri Lanka Athletics's post 09/05/2026



​🏃‍♂️ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පලවන තේරීම් තරගාවලිය - 2026 🏃‍♀️

​🗓 තරග පැවැත්වෙන දින: 2026 මැයි 13, 14 සහ 15
🏟 ස්ථානය: දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
​🕒 තරග කාලසටහන

23/04/2026

Photos from Sri Lanka Athletics's post 21/04/2026



🇱🇰ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ​පහත දැක්වෙන දැවැන්ත ජාත්‍යන්තර තරඟාවලි රැසක් සඳහා ශ්‍රී ලංකා ජාතික සංචිතය තේරීමේ අවසාන තේරීම් තරඟාවලිය මැයි මාසයේදී පැවැත්වේ.

​🏆 ඉලක්කගත තරඟාවලි:
​ආසියානු ක්‍රීඩා උළෙල (Asian Games)
​පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (Commonwealth Games)
​ආසියානු වයස අවුරුදු 23න් පහළ තරගාවලිය (Asian U23)
​ආසියානු සහය දිවීමේ තරගාවලිය (Asian Relay)
​කොරියානු විවෘත තරගාවලිය (Korea Open)

​🗓️ වැදගත් තොරතුරු:
​තරඟ පැවැත්වෙන දිනයන්: 2026 මැයි 13, 14 සහ 15
​ස්ථානය: දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
​අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 මැයි 06

​⚠️ විශේෂ සටහන: සියලුම තේරීම් කටයුතු දැනට ප්‍රකාශයට පත් කර ඇති නිල පරිසාදන මට්ටම් (Qualifying Standards) මත පදනම්ව සිදු කරනු ලැබේ.

Photos from Sri Lanka Athletics's post 17/04/2026

2026 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2026 ජුනි 15 සිට 18 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. මේ සඳහා අයදුම්පත් 2026 අප්‍රේල් 20 වන දින සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය විසින් නිකුත් කරනු ලබන අතර අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2026 මැයි 15 දින වේ.

Photos from Sri Lanka Athletics's post 25/03/2026

Selection trials for Asian U20 Asian Athletics Championships
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පැවැත්වෙන තේරීම් තරඟය.

📌 The official timetable for the two-day trials is now available.

📌 The application form and qualifying standards for the Asian U20 Athletics Championship (previously published) are also attached here for your reference.

Photos from Sri Lanka Athletics's post 20/03/2026

📢 Selection Trials – Asian U20 Athletics Championships 2026

Sri Lanka Athletics is pleased to announce that the Selection Trials for the Asian U20 Athletics Championships will be conducted on:

🗓 1st & 2nd April 2026
📍 Diyagama Mahinda Rajapaksa Stadium

Athletes born in the years 2007,2008,2009 & 2010 are Eligible to participate in these trials, which will serve as the official selection process for representing Sri Lanka at the upcoming championship.

📌 Entry Forms
Please find the official entry form attached herewith. All athletes are kindly requested to submit their entries on or before 26th March 2026.

📊 Qualifying Standards
The approved qualifying standards for the Asian U20 Athletics Championships are also attached for your reference.

Photos from Sri Lanka Athletics's post 05/03/2026

2026 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2026 අප්‍රේල් 02 සිට 05 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. මේ සඳහා අයදුම්පත් 2026 මාර්තු 05 වන දින සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය විසින් නිකුත් කරනු ලබන අතර අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2026 මාර්තු 20 දින වේ.

මෙම වසරේ මැයි මස හොංකොං හි පැවැත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ ශූරතාවය සහ ජූලි මස චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු වයස 23 න් පහළ ශූරතාවය සඳහා අවසාන තේරීම් තරඟය වශයෙන් මෙය ක්‍රියාත්මක වන බව කාරුණිකව සලකන්න.

The National Junior Athletics Championship is scheduled to be held on the 02nd to 05th of April 2026 at the Mahinda Rajapaksa Stadium, Diyagama. Applications for this will be issued from 05th March 2026 by Sri Lanka Athletics and the last date for accepting applications is 20th March 2026.

Please note that this will be the final qualification trial for the Asian Junior Championships to be held in May at Hong Kong and the Asian Under-23 Championships to be held in July at China.

19/02/2026

Qualification Standards to the National Athletic Pool 2026

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


No 33, Independence Avenue . Colombo 07
Colombo
00700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00