Herbs And Natural Health

Herbs And Natural Health

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbs And Natural Health, Library, Colombo, Colombo.

31/01/2024

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴

ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

හෙදියකගේ හඬ පිටුවෙන් උපුටා ගැනීමකි.

Photos from Herbs And Natural Health's post 06/10/2023
06/10/2023

හර්බ්ලයින් Products පාවිච්චි කරන අයට ඔන්න අලුත්ම නිශ්පාදනයක් ...❤️💛💙🧡
රු:695/= පමණයි.
💞HERBLINE BB+ CREAM💞
♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰
♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්
♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න
♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න
♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ
☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰
♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල්
යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.
❤️ මෙන්න මේ BB cream එක මගින්
☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..
🌹සමට පැහැපත් බවක් ලබා දේ.
🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.
🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්
❤🌹බල බල ඉන්න එපා.අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....
අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..
🚫 Bleaching හෝ රස දිය අඩංගු නොවේ...
අතුරු ආබාධ කිසිවක් නොමැත.
👉ගැහැණු පිරිමි දෙපක්ෂය ටම පාවිච්චි කළ හැක
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්
100% ලංකාවේ අායුර්වේද නිෂ්පාදනයකි..
අදම අැනවුම් කර වෙනස වටහා ගන්න..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
සදහන්කරra
Whatapp 0740324252 msg එකක් දාන්න

06/10/2023

Karawila Capsules

මෙම උසස් තත්ත්වයේ කරල්වල පිරිසිදු සාන්ද්‍රිත සීතල සාරය අඩංගු වන අතර එය විශේෂ ක්‍රියාවලියක් භාවිතයෙන් නිපදවන අතර එමඟින් එළවළු පල්ප් මත වියළන ලද නැවුම් කරවිල යුෂ වල සියලුම ක්‍රියාකාරී ද්‍රව්‍ය රඳවා තබා ගැනීම සහතික කරයි. කරවිල යනු ඉන්සියුලින් නොවන දියවැඩියාව සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන කීර්තිමත් ආයුර්වේද ඖෂධයකි. සාමාන්‍යයෙන් කරවිල ලෙස හඳුන්වන පලතුර එළවළුවක් වන අතර පළතුරු සහ යුෂ සාරය කටුක වන අතර ආයුර්වේදයේ සහ පෙරදිග සහ කැරිබියන් රටවල සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රති-හෙල්මින්තික් ප්‍රති-දියවැඩියා, හෘද රෝග සහ විරේචක ගුණ ඇති බව විශ්වාස කෙරේ. . එය ආහාර දිරවීමේ උත්තේජකයක් ලෙසද භාවිතා කරයි. මෑත විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනී යන්නේ කරවිල දියවැඩියා රෝගීන්ගේ ග්ලූකෝස් ඉවසීම වැඩි දියුණු කරන බවයි

These high quality capsules contain a pure concentrated cold extract, produced using a special process which ensures the retention of all active ingredients of the fresh Karawila juice, dried on vegetable pulp. Karawila is a reputed Ayurvedic medicine prescribed for non-insulin dependent diabetes by Ayurvedic physicians. The fruit, commonly called bitter gourd is a highly sought after vegetable, while the fruit and juice extract is bitter and in the Ayurveda and traditional medical practice of the Orient and Caribbean is believed to have anti-helminthic anti-diabetic, cardiotonic and laxative properties. It is also used as a digestive stimulant. Recent scientific studies show that Karawila improves glucose tolerance in diabetes.

Deliver ගාස්තු රුපියල් 300/=
ඇනවුම් කිරීමට wahtsapp මැසේජ් එකක් දාන්න . Wahtsapp 074 032 4252☎️

06/10/2023

☘️Natural Fairness Day Cream - 50 gm

The skin is nourished by the night cream and the skin needs good nutrition during the day as well. During the day, the skin is in contact with the external environment, so a good coating must be applied on the face. Sun protection (spf 30+) is necessary to protect the skin from the sunlight during the day. Cream contains 1. Can be applied before using makeup.

🍀රාත්‍රී කාලයට night cream මගින් සම පෝෂණය කරනවා වගේම දිවා කාලයේදීත් හොද පෝෂණයක් සමට අවශ්‍යයි.දිවා කාලයේදි සම බාහිර පරිසරය සමඟ ගැටීම වැඩි නිසා අනිවාර්යයෙන්ම හොඳ ආලේපනයක් මුහුණේ ගැල්විය යුතුයි.දිවා කාලයේදි වැටෙන හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය sun protection (spf 30+)මේ cream 1 අඩංගුයි.makeup භාවිතා කිරීමට පෙර ආලේප කල හැක.

ඇනවුම් කිරීම
Whatsapp 074 032 4252
Cash on delivery available💵💵

06/10/2023

Saffron Natural Fairness Sun Protection Cream

ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.අවසානයේ sun production cream එක ආලේප කරන්න.
2.හිරු එලියෙන් ආරක්ෂා වීමට spf 30 අන්තර්ගත කර තිබේ.
3.මෙය bb+ cream එකක් ලෙසද ක්‍රියා කරයි.
4.saffron වර්නය තිබෙන නිසා make-up foundation එකක් ලෙසද භාවිතා කල හැකිය.

Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Finally, apply the sun production cream.
2. Contains spf 30 to protect from the sun.
3.This also works as a bb+ cream.
4. It can be used as a make-up foundation because it has saffron color.

Deliver ගාස්තු රුපියල් 300/= .
ඇනවුම් කිරීමට inbox මැසේජ් එකක් දාන්න
Whatsapp 074 032 4252 ☎️📞📞☎️

06/10/2023

Lotus Natural Fairness Bodylotion 300ml
Rs 985

සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම lotus natural fairness Body lotion එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.

දින 14න් ඔබේ මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..

ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.

Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.
සම රැළි වැටීම අවම කරයි.
සම වියළීම, සම වයසට යාම අවම කරයි.
තද පැල්ලම් පවා ඉවත් කරයි.
සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
ළප කැලැල් ඉවත් කරයි
දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි

සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.

Bleaching හෝ රස දිය අඩංගු නොවේ...
අතුරු ආබාධ කිසිවක් නොමැත.
ගැහැණු පිරිමි දෙපක්ෂය ටම පාවිච්චි කළ හැක.
Order now:
whatsApp 074 032 4252

06/10/2023

Aloe Foot Cream

වියළි අවපැහැගැන්වුනු දෙපා,පැලුණු යටිපතුල් මෘදු කරමින් නැවත යථා තත්ත්වයට පත්කරයි. දෙපා වලට තෙතමනයක් ලබාදෙමින් දෙපා පැහැපත් කරයි. භාවිතා කිරීමට උපදෙස් *හොදින් පිරිසිදු කරගත් දෙපමත Foot care cream අලේප කර විනාඩි 15ක් පමණ දෙපා නිදහස්ව තබා ගනිමින් හොදින් වියළීමට ඉඩහරින්න. දිනකට දෙවරක් භාවිතා කලයුතුය.

මෙහි ඇති කොලැජන් සහ කිරි සාරය මගින් ඔබේ දෙපා වලට තෙතමනයක් ලබාදෙමින් අවපැහැගැන්වුනු දෙපා පැහැපත් කරයි. පැලුණු යටිපතුල් මෘදු කරමින් නැවත යථා තත්ත්වයට පත්කරයි.

How to Use:

Clean and pat dry the area you wish to treat
Squeeze enough amount which fully covers the hair and leave it for 5 minutes (Do not exceed 10 minutes)

Rs.680

ඇනවුම් කිරීමට whatsapp මැසේජ් එකක් දාන්න
whatsapp 074 032 4252

06/10/2023

Anti - Dandruff Shampoo and Conditioner

Strengthens and nourishes the roots of your hair, giving you a thick and manageable hair. Apply it on the shampooed hair from the beginning to the end and leave it for about five minutes and wash it thoroughly.

ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

Rs 760/=

ඇනවුම් කිරීමට whatsapp 074 032 4252 ට මැසේජ් එකක් දාන්න

06/10/2023

Saffron Natural Fairness Body Lotion - 200ml

Gluta Saffron Natural Fairness Body Lotion, produced with natural herbal blend, can get the desired skin tone. This product does not give you the glow you get in two weeks by using bleaching creams, and you can get a long-lasting glow by using it regularly for 2 months.

ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක. මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

Rs.995

ඇනවුම් කිරීමට whatsapp එකක් දාන්න
whatsapp 074 032 4252 අමතන්න

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo
Colombo
11500