රණවිරු ජනපවුර

රණවිරු ජනපවුර

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රණවිරු ජනපවුර, Social service, .

13/01/2026
Photos from රණවිරු ජනපවුර's post 05/01/2026

පසුගිය 03 වෙනිදා (දුරුතු පොහොය දින ) රණවිරු ජනපවුර හා දෙවන පරපුර ගම්පහ දිස්ත්‍රික් කමිටුව එක්ව සංවිධානය කරන ලද "" දිට්වා"" ආපදාවේදී විශාල මෙහෙවරක් කරන ලද සන්නද්ධ හමුදා රණවිරුවන්ටත් ,, විපතට පත් සැමදෙනාටත් සෙත් පැතීමටත් , එම විපතේදී දිවි අහිමි වූ සන්නද්ධ හමුදා රණවිරුවන් ඇතුළු සියලුම දෙනාව සිහිපත් කිරීමටත් ගම්පහ ඉඹුල්ගොඩ ,පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවෙන් බොධ්මළුවේදී සංවිධානය කර තිබූ ආශිර්වාද බෝධිපූජා පිංකම.....

25/12/2025

දේහය වන විට සර්වෝදය මාවත , සිරිමාපුර ,රාජාංගනය යන නිවසෙහි තැන්පත් කර ඇත .ආදාහන කටයුතු අද (25) සවස 2.30 ට ගල්ගමුව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි .

Photos from රණවිරු ජනපවුර's post 04/12/2025

රණවිරු ජනපවුර ( විශ්‍රාමික ) සාමාජිකයෙන් ගංවතුරෙන් හානියට පත් හලාවත ශාන්ත මරියා බාලිකා විද්‍යාලය පිරිසිදු කිරීම හා ඒ අවට පාවිච්චියට නොහැකිව තිබූ ලිං පිරිසිදු කිරීම අද (04) දවස පුරා සිදුකරනන ලදී .මෙම සත්කාරය ඉදිරියටත් ....
0768 453980

03/12/2025

අපිට නම් "" විශ්‍රාමික "" කියන්නේ වචනයක් විතරයි . අපි හැමදාමත් රට වෙනුවෙන්

01/12/2025

2025.12 .04 බදාදා (පෝය දින ) පුත්තලම දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා ඔබට ආරාධනා

01/12/2025

ඔබ නියම විරුවෙකි ... උපන් රටට ණය නැති රණවිරුවෙකි. ඔබට අපේ උත්තමාචාරය !

01/12/2025

චලේ ප්‍රදේශයේදී රටට අහිමි වූ රණවිරුවන්ට අපේ කණගාටුව සහ උත්තමාචාරය !

01/12/2025

විපතට පත් වූවන් වෙනුවෙන් සැලසුම් කරන සහන වැඩ පිළිවෙල සඳහා විශ්‍රාමික සහ නීත්‍යානුකූලව සේවය අවසන් කළ වීරෝධාරා රණවිරුවන්ට ආරාධනා !....
පහත අංක වලට කතා කරන්න .

Want your business to be the top-listed Government Service?

Website