29/04/2026
ලාංකේය සාහිත්‍යය සුපෝෂණයට අපරිමිත මෙහෙයක් කළ මෙරට ග්රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ පෙරගමන්කරුවකු වූ සිරිසුමන ගොඩගේ මහතාගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය..🙏🙏
බුදු දහම පරපුරෙන් පරපුරට
Buddhism from Generation to Generation.
29/04/2026
ලාංකේය සාහිත්‍යය සුපෝෂණයට අපරිමිත මෙහෙයක් කළ මෙරට ග්රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ පෙරගමන්කරුවකු වූ සිරිසුමන ගොඩගේ මහතාගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය..🙏🙏
28/04/2026
මෙරට පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්රයේ ප්‍රමුඛතම විද්වතෙකු වූ සම්මානිත මහාචාර්ය වයි. කරුණාදාස මහතාගේ හදිසි අභාවය පිළිබඳව අපගේ සාතිශය සංවේගය..🙏🙏
14/04/2026
12/04/2026
ගෞරවනීය විජිත හිමිපාණන් වහන්සේට සුභ උපන්දිනයක් වේවා. නිරෝගී දිර්ඝායුෂ හා සතුට ලැබේවා. 🙏
01/04/2026
අවුරුදු මේසයට රසකැවිලි වගේම, හිත නිවන දහම් කරුණකුත් අරන් යන්න.
වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් ඉතා වටිනා බෞද්ධ කථා, දහම් පොත්පත් මෙවර වට්ටම් සහිතව රුගෙන යන්න ඔබට මහඟු අවස්ථාවක්.
මෙම වට්ටම් සහිත අවස්ථාව ඔබට හිමිවන්නේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අපගේ නිළ වෙබ් පිටුව මගින් සිදු කරන ඇණවුම් සඳහා පමණි.
මෙම වට්ටම ක්‍රියාත්මක වනුයේ අප්‍රේල් 01 වනදා සිට අප්‍රේල් 10 වනදා දක්වා පමණි.
https://online.buddhistcc.com/
01/04/2026
අප ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් ඊයේ (31) දිනයේ සිදුකරන්නට යෙදුන දානමය පිංකම සහ ආශිර්වාද බෝධිපූජා පිංකම..🙏🙏
31/03/2026
උතුම් තුණුරුවනේ ආශිර්වාද බලයෙන්, නිදුක්, නිරෝගී, චිර ජීවනය පිරි සුබ ජන්ම දිනයක් වේවා...
අපේ නායක හාමුදුරුවනේ...🙏🙏
28/03/2026
“ඔබේ සිතට සමාධිමත් හා නිදහස් දිවියක් උදාකර ගන්න”
එදිනෙදා ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටින අප සියලුදෙනා ඒ ඒකාකාරී බවෙන් මොහොතකට හෝ මිඳීමට කැමති අතර ඒ සඳහා හොඳම ක්‍රමවේදයක් ලෙස භාවනා කිරීම හැඳින්විය හැකිය. අපගේ මනස සන්සුන්ව තබාගනිමින්, ආතතිය දුරුකර ගනිමින් භාවනාව තුළින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා මෙම භාවනා කෘති ඔබට දායක වනු නොඅනුමානය.
ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව, සතර සතිපට්ඨාන භාවනා ක්‍රම පිළිබඳ ගැඹුරු දැනුම ලබාදෙන පොත්පත් රාශියක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය අපගේ නිල වෙබ් පිටුව මගින් හෝ අපගේ නැදිමාල ප්‍රධාන ශාඛාවෙන් මෙන්ම තුම්මුල්ල, සම්බුද්ධ ජයන්ති මන්දිරය නගර ශාඛාවෙන් ද මිලදී ගත හැකිය.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
ධර්ම දානයක් ලෙස ඔබගේ සහෘදයන්ට පිරිනැමීමට ද මහඟු සදහම් පඬුරකි.
https://online.buddhistcc.com/books.html?categories=meditation
26/03/2026
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් රචිත සියලුම ග්රන්ථයන් දැන් ඔබට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය අපගේ නිල වෙබ් පිටුවෙන් හෝ නැදිමාල අපගේ ප්‍රධාන ශාඛාවෙන් මෙන්ම තුම්මුල්ල, සම්බුද්ධ ජයන්ති මන්දිරය නගර ශාඛාවෙන් ද මිලදී ගත හැකිය.
https://online.buddhistcc.com/buddhism.html?author=ven-rerukane-chandawimala
Tel: 0112734256 - නැදිමාල ශාඛාව
0112559604 - තුම්මුල්ල ශාඛාව
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 17:30 |
| Sunday | 08:30 - 15:00 |