Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

Share

රට, ජාතිය වෙනුවෙන් කැපවූ
අපේ වීරෝධාර රනවිරැවන්ට සදා ගෞරවය 🇱🇰🪖🫡💗🙏❤️‍🔥

30/05/2026

17- AUGUST - 2008

කිලිනොච්චියේ ත්‍රසජනක මෙහෙයුම 🫡🫡 කිලිනොච්චියේ - මානකුලම් කොටි අඩවියට ගොස් රනවිරැවන් බේරාගෙන, කොටින්ට ප්‍රහාර දී නැවතත් පැමිණි ම🫡🙏💗

NEWS READER - Nadeeka Karunanayaka

NEWS CHANNEL - Swarnavahini

#රනවිරැවා

29/05/2026

රනවිරැ ලුතිනන් කර්නල් MAC PERERA🫡🫡

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

ALL RIGHTS RESERVED Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

#රනවිරැවා

Photos from Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය's post 29/05/2026

රනවිරැ S.M DASANAYAKE🫡🫡

2008 යුද ක්‍රියාන්විතයේ දී රට ජාතියට අහිමි විය එවන විට ඔහුට වයස 23යි🫡

තමන් ගේ සුන්දර ම කාලේ ඔහු රට වේනුවෙන් තම ජිවිතය පුජා කරන ලදි🙏🙏

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

තොටතුරැ සැපයිම flower
All rights reserved Sinha hela adawiya

#රනවිරැවා

Photos from Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය's post 29/05/2026

තවත් සංවේදී කතාවක්😭

අද කතාව රනවිරැ අජිත් හෙමකුමාර (නාමල්) 🫡🫡 ඔහු
6 වෙනි විජයබා රෙජිමේන්තුව සේවය කල අති දක්ශ නිලධාරීයේක් විය🫡

1996 දී මුලතිව් කදවුරට ltte🦊 න් දැඩි ප්‍රහාරයන් රාශියක් මුහුන දිමට සිදුවිය එම අවස්තාවේ මෙම රනවිරැවා ද එහි සිටි අතර 6වන විජයබා බලඇණිය නියෝජනය කරමින් ඔහුද සටන එක් විය , කුරිරැ කොට්න්🦊 දැඩි ප්‍රහාර හමුවේ දහස් ගනන් අපේ විරෝදාර රනවිරැවෝ ජිවිත අහිමි විය😭😭

මෙම රනවිරැවා ඔහුට වයස අවුරැදු 22දි තම වටිනා ජිවිතය අහිමි විය😭 තවද මේම රනවිරැවා අතුරැදන් වු රනවිරැ ලේඛන දේ ඔහු ගේ නම තිබේ😭

එහෙත් මට ඇහට කදුලක් ආ comment එක😭😭

මට මේ දේ පැවසුවේ ඔහුගේ එකම සහෝදරයා 😭 "මාගේ අයියා මුලතිව් යුද්ඩයේ දි රට ට අහිමි විය මගේ අම්මා තවමත් හිතෙනවා අයියා ජිවතුන් අතර ඉන්නවා එයා අබාධිත වෙලා කොතන හරි ජිවතුන් අතර ඇති"

පලමුව මම මේ comment reply එක දකිද්දී මට ඇහැට ඇත්තෙන්ම කදුලු අවා😭, එහෙත් මන් එයට ප්‍රතිචාරය ක් දැක්වූ වේ නැත😭

ඇත්තෙන්ම මේම රනවිරැවා මව විර මවක්💗🙏 රට ජාතිය වෙනුවෙන් තම පුතාව දන් දුන්නා😭 ,

එහෙත් මා දාන්නා දෙයක් තියනවා කවදාවත් තම ලමයා නැති වුනත් අම්මා කියන්නේ මගේ පුතා නැති වුනේ නැ එයා තාමත් ජිවතුන් අතර ඉන්නවා, යුද්ඩය ඉවර වුනත් තාමත් නැති වු රනවිරැවන්ගේ මවුවරැන් තම පුතා එනකන් මග බලා ඉන්නවා😭😭

මාත් සිංහල එහෙත් අප සිංහල වල් පහර ජරා ජාතිය වෙනුවෙන් අප රනවිරැවන් ජිවිතය පුජා කරන ලදි😭😭, වසර 30ක් ගේවිලත් අදත් පර බල්ලන්ට රනවිරැවා කියලා කට ඇරලා කියන්න බැරි විම ගැන තියේන්නේ මා හට දුකක් පමණි😭 මතක තබා ගන්න රනවිරැවා රට බේරා ඔබට අපිට සතුටක් ගේනාවත් ඔවුන් නැති වුනේ දහසක් මවුවරැ අඩවලා බව මතක තබා ගත යුතුය😭🙏💗

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

තොරතුරු සැපවු Mithi Konara
©®All rights reserved and Written by Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

#රනවිරැවා

28/05/2026

මා මේ ඡායාරූපය එක දකින කොට නෙතට කදුලක් අවා😭😭මෙම ඡායාරූපය රනවිරැවා ගේ දු දරැවන් විසින් සාදන්න ඇති😭

එහෙත් මෙවන් අභිත රනවිරැවන් නිසා තමයි අද අපි මෙලෙස සතුටින් ජිවිතය ගත කරන්නේ

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

All rights reserved Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

#රනවිරැවා

27/05/2026

බැජි මැරැනත් උබව දලා යන්නේ නැ 😭🫡🙏💗

All rights reserved Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

#රනවිරැවා

27/05/2026

TRIBUTE FOR SRILANKA NAVY 🫡🫡

ALL RIGHTS RESERVED Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

#රනවිරැවා

27/05/2026

මුහමාලේ නගර් කෝවිල් අක්ෂයේ කෙළවර වු තාලයඩි එල්ටීටීඊ මුහුදු කොටි කඳවුරෙන් දියබට දාන එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටු එක්ක මරාගෙන මැරෙන පන්නයේ සටන් කරපු රට වෙනුවෙන් සටන් කරලා නිහඬවම මහ සයුරේ සැගවිලා ගියපු නාවික විරුවෝ අතර සමස්ත ජාතියක නිදහසේ කාහල නාදය ගිගුම් දෙවන්නට තම වටිනා ජීවිතය පුද තවත් එක් වීරයෙක්...

All rights reserved Ramesh Hasantha

#රනවිරැවා

27/05/2026

රනවිරැ ලුතිනන් මනමින දර්ශන 🫡🫡

වර්ෂ 2000 මැයි 20 අප රට ජාතියට අහිමි විය.

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

All rights reserved Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

#රනවිරැවා

Photos from Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය's post 27/05/2026

රනවිරැ D.D.Susantha Namala🫡🫡

මුලතිව් සටනේදි, නැතිවෙද්දි අවුරුදු 24යි මාස 11යි එයාගෙ හොදම කාලේ.. තව කී දෙනෙක් නම ඔහොම හිටියද

උඹත් ඇවිල්ල සුපිරි හදවතක් තියෙන බොක්කෙ මනුස්සකම් දන්න කොල්ලෙක් ගෙදර අයට විතරක් නෙමෙයි මේ වගේ උතුම් මුර දේවතාවෝ රටේ මිනිස්සුන්ටත් බොහෝමයකට අමතක වෙලා යන මේ කාලේ යාළුවා වෙනුවෙන් ඇවිල්ලා මේ කරපු දේ ගැන ඇත්තටම ආඩම්බරයි ඔයාගෙත් කරන කියන සෑම සියලුම දේම සර්වප්‍රකාරයක්ම සාර්ථක වෙන්න ඕනා ජය වේවා 💗💗

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

darshana

#රනවිරැවා

Photos from Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය's post 27/05/2026

රනවිරැ ලුතිනන් කර්නල් ක්‍රිෂාන්ත රන්දික ජයනාත් වික්‍රමසිංහ 🫡🫡

05 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දක්ෂ නිළධාරියෙක්

වර්ෂ 2006 /08/12 මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී එතුමා රට ජාතියට අහිමි විය😭

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

All rights reserved SINHA HELA ADAWIYA

#රනවිරැවා

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Colombo