AYUR Products

AYUR Products

Share

The Ceylon Ayur Products (Pvt) Ltd

AYUR Products
071 980 0880
https://maps.app.goo.gl/43QNbk2As2jQKq

Our mission is to honor and celebrate Sri Lankan heritage by providing our customers with the best quality local spices & foods, using safe and wholesome ingredients and ensuring our products are free of any harmful ingredients. To serve our domestic and foreign customers, Our company is committed to always do good to them by constantly standing up for social good. We are constantly informing our

14/04/2023

ශ්‍රී ලාංකීය සියලු දනන් හට ආයු, වර් ණ, සතුට, සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ආයුර් Products මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු !

05/04/2023

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා ඇති වු සටනක් වෙනුවෙන් උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක්මස අවපසළොස් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක.

ලෝක නාථයන් වහන්සේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමඟි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළා.

සසර ආදීනව මක්ඛ පලාසාදීන්ගේ ආදිනව, කාකොලුක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය, යන මේවායින් වෛර කිරීමෙහි ‍ඇති ‍දෝෂයන් හා සමඟි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්නා.

පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුවා.

මෙහිදී සිදුවුණ තවත් ප්‍රධාන කරුණක් නම් මහෝදර නා රජුගේ මාමණ්ඩිය වූ මණිඅක්ඛිත නාගරාජ තෙමේත් කැළණිපුරයේ සිට බෑනාට උදවු පිණිස සටන්බිමට ගොස් සිටියේය. බුදුරජුගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනදී තමාගේ වාසභවන වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කළා.

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාතිවර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයකදීයි.

Photos from AYUR Products's post 15/03/2023

ශතවර්ෂ ගණනාවක් පුරා, පෙර අපරදිග ජනයා අතර ශ්‍රී ලාංකීය කුළුබඩු සදහා ලැබුනේ සුවිශේෂී ස්ථානයක්. පාරම්පරිකව උරුමකම් කියනා රසය එලෙසම ගුණාත්මක බවින් ඉහළ සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුව නිෂ්පාදනය කර ඔබ වෙතට ගෙන එන්නට ආයුර් නිෂ්පාදන මෙසේ ආරම්භ කරන්නෙමු.

Over the centuries, the spices of Sri Lanka have held a special place among the people from the Far East and the West. We at AYUR Products bring you the traditional taste of heritage with high quality and pure healthy products.

WhatsApp your order now: +9471 980 0880

Photos from AYUR Products's post 03/03/2023

සෑම විටම නැවුම් සහ සෞඛ්‍යාරක්ෂි කුළුබඩු ඔබ වෙතට ගෙන ඒමට අප කටයුතු කරන්නෙමු.
AYUR Products

03/03/2023

Our mission is to honor and celebrate Sri Lankan heritage by providing our customers with the best quality local spices & foods, using safe and wholesome ingredients and ensuring our products are free of any harmful ingredients. To serve our domestic and foreign customers, Our company is committed to always do good to them by constantly standing up for social good. We are constantly informing our consumers and the general public aware on how and why we should always protect the environment, promoting Sri Lankan food worldwide through our efforts. We are not looking for short term profit and we hope to make our customers who love our products or fans by providing quality products to our consumers in the long term, and none of our products contains any artificial sweeteners that support diabetes, which is a non-communicable disease, which we hope to spread awareness about its prevention.

04/02/2023

අධිරාජ්යවාදින්ගෙන් ස්වාධීන වූ දිනය සමරමු.. !

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo