02/06/2026
Ministry of Foreign Affairs - Sri Lanka
Official page of the Ministry of Foreign Affairs, Sri Lanka.
02/06/2026
02/06/2026
නිල දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරමින් දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය, සෙනෙට් සභික පෙනි වොන්ග් මහත්මියට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.
ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව මෙන්ම වෙළෙඳ හා ආර්ථික හවුල්කාරිත්වය පුළුල් කිරීම පිළිබඳව අප මෙහිදී ඉතා සාර්ථක වූ සාකච්ඡක් කළා.
அவுஸ்திரேலியாவின் வெளிவிவகார அமைச்சர் செனட்டர் கௌரவ Penny Wong அவர்கள் ஏற்பாடு செய்த பயனுள்ள பணிநேர மதிய விருந்தோம்பலுக்கு எனது மனமார்ந்த நன்றிகள்.
இலங்கை – அவுஸ்திரேலியா இடையிலான மூலோபாய ஒத்துழைப்பை மேலும் வலுப்படுத்துவது, இந்தியப் பெருங்கடல் பிராந்திய பாதுகாப்பு, மற்றும் வர்த்தக-பொருளாதார கூட்டாண்மையை விரிவுபடுத்துவது குறித்து விரிவான கலந்துரையாடல் நடைபெற்றது.
Deeply appreciate the warm hospitality of Senator the Hon. Penny Wong, Minister for Foreign Affairs of Australia, for hosting a productive Working Lunch.
We discussed deepening Sri Lanka-Australia strategic cooperation, regional security in the Indian Ocean, and expanding trade & economic partnership.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Sir Baron Jayathilaka Mawatha, Republic Building, Fort
Colombo
00100
