01/01/2026
Wishing 2026 dreams to rise, inspire, unite, and shine brighter together always. ❤🙏
#2026
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dew Z, Social service, Colombo.
01/01/2026
Wishing 2026 dreams to rise, inspire, unite, and shine brighter together always. ❤🙏
#2026
01/12/2025
❤️🙏
27/11/2025
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 410ක් එපිටින් වූ ගිනිකොණ දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
මෙම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
27/11/2025
අයහපත් කාලගුණය හේතුවෙන් බෙන්තොට පැරණි පාලමේ දකුණු කොටස කඩා වැටේ..
20/11/2025
තව දවස් 14♥️🙏
ගිය වාරයෙ සිරිපා කරුණා කිරීමට නොහැකි උ සියලු දෙනාටම මෙ වාරයෙ කරුණා කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.🙏
20/11/2025
Pakistan T20I Tri-Series 2025 - Match 2
Sri Lanka 🇱🇰 vs Zimbabwe 🇿🇼
Starts at 6.30pm
20/11/2025
අභ්‍යවකාශයටත් පේන චීනයෙ තාප්පය
Great Wall of China 🇨🇳