Ceyland Gossip

Ceyland Gossip

Share

රනිල්ගේ වැල් පාලම තරණය කරන තුරු සජිත්ගේ සුප්පුව බිමට වැටෙන තුරු අනුරගේ File ටික හම්බ වන තුරු ඇසෙන කතා

22/03/2026

අපෙන් හොරකම් කරන්නේ නැත්නම් අන්තිම රුපියලත් වියදම් උනාට කමක් නැහැ රට වෙනුවෙන්...අපේ ලමයි වෙනුවෙන්🙏

15/03/2026

QR එකට ඇස් හුරු කර ගනිල්ලා🫣

03/03/2026

රටක් ඇවිලෙන්නෙත් අවුලන්නෙත් අපේ සාමාන්‍ය ජනතාවමයි..දුවල ගිහිං petrol පොලිමට set වෙන්න🤮

27/02/2026

ඩෙසි ආච්චි නිදහස්
එබැවින් රාජපක්ශත් නිදහස්?
AKD🤔

12/02/2026

පාටලිගේ රිය අනතුරේ නඩුව යලි කැදවයි

05/02/2026

රනිල් නිහඩයි..හරින් හඩ නගයි

03/02/2026

හේමල් සහ නාමල් නීතිය ඉදිරියට

03/02/2026

කරුණාකර ජාතික හැදුනුම්පත අරගෙන යන්න

02/02/2026

සිගරැට් කියන්නේ සිගරැට් වලට..කොහොම බිව්වත් ප්‍රතිඵලය එකයි...හැබැයි ඒක අපිට අදාල නැහැ..අපිට බදු ලැබෙනවා නම් හොදයි..නැතිනම් නරකයි😃

01/02/2026

දැන් බස්වල ටිකට් දෙනවාද කියලා බලන්නේ නැහැ නේද😃 රිලව් වද කලා වගෙම තමයි 😃

31/01/2026

කුලියට නිවාස දීලත් හමාරයි මිනිසුනේ

28/01/2026

Social media දරුවන්ට තහනම් කිරිමට රජය සුදානම් වෙනවා ද

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo