18/08/2025
ලක් මාතාව රැකගනිමු
Hope to give great things for society
18/08/2025
බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ,හෙළ ඉතිහාසයත් ඉවත් කොරලා මේ රටට, පර සුද්දගේ වනචර ගති සිරිත් පුරුදු කොරන්ඩද යන්නේ? බොලව්
නිවසේ සාංගික ධානයක් දුන් නැති එකාලාට පුලුවන් ද සසුන සුරකින්න?
විරුද්ධ අදහස් ඇති අයව දඩයම් කරලා, හීරේ දාලා රට සංවර්ධනය කරන්න බැ, බොලව් 🔔🔔🔔
පුටින් වසර 20කින් ලෝකයේ බලවත්ම සම රාජ්‍යක් ලෙස රුසියාව පත් කලේය.
මහින්ද මහත්තයා 2015න් පසුවත් මේ දක්වා රට පාලනය කරානම්, ආසියාවේ ආශ්චර්ය ලක්මව වීමට ඉඩ තිබුණි.
මහින්ද රාජපක්ෂ යනු ජාතියේ පිනට උපන් වීරත්වයක් හිමි, සසරේ පෙරුම් පුරා රට ජාතිය සසුන රැකුමට පැමිණි තවත් දුටුගැමුණු වැනි රජෙක් බව ඉතිහාසයට ලියවි ආවසන්ය.🥰❤️❤️❤️❤️✌✌✌
පළිගැනිමෙන්, වෛරයෙන් රට කරපු කාලයක් තිබුණා, 2015න් පසු , මොකද වුනේ කියලා දන්නවා. බොරුව රජ වි ඇත. ළගදිම ස්වභාදහම මේ පරආන්ඩුවට ගෙදර යවනවා. නිසැකයි.
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Colombo
94
