ජාතික හරිත පෙරමුණ

ජාතික හරිත පෙරමුණ

Share

National Green Front
A fresh start
A new voice
A new vision for Sri Lanka 🇱🇰

Our vision is to protect the balance of life by increasing the live biomass of trees of our environment in order to achieve sustainable living conditions to life on earth. Our mission is to prevent afforestation, discourage and flight against deforestation and implement reforestation in order to maintain or to increase existing percentage forest cover of the country. By doing that we expect to
p

01/01/2026

ශ්‍රී ලාංකික ඔබ සැමට මේ අවුරුද්ද තීරණාත්මකයි.
ඒ අවුරුද්ද වෙනුවෙන් අපෙන් ආදරණීය සුබ පැතුම්!!!

ජාතික හරිත පෙරමුණ

04/11/2025

හරිත....

27/10/2025

අද 27.....

27/10/2025

ජාතික හරිත පෙරමුණේ නායක
පැතුම් කර්නර්
අද ඔක්තෝබර් 27 නාඩියට....

21/10/2025

Real politics means serving people !

21/10/2025

ජපානයේ පළවෙනි අගමැතිනියට අපේ උණුසුම් සුබ පැතුම්!

කුඩා රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඉක්මනින් දැක ගැනීමට හැකිවේවා!

20/10/2025

ජපානෙත් ආයේ Small Government ගැන කතා කරනවා. මෙච්චර සාර්ථක වෙලත් Reforms ගැන කතා කරනවා.

ඒකට තමයි Evolution එක කියන්නේ. නිරන්තරයෙන් ප්‍රතිසංස්කරණය වෙන, නිරන්තරයෙන් අලුත් තත්ත්වයන්ට අනූකූලව හැඩ ගැසෙන දේශපාලන ක්‍රමයක් රටකට ඕනේ.

එහෙම උනොත් සාර්ථක වෙන්න පුළුවන්. නැත්නම් දුක සේ පිටිපස්සෙන් යන්න පුළුවන්.

අපිට ඕනේ ලෝකේ අනෙක් රටවල් සමග තරග කරන්න පුළුවන් දේශපාලනයක්. ඒ රටවල පිටිපස්සෙන් යන එකක් නෙවෙයි.

දැන් ඔය පිටිපස්සෙන් යන එක පුරුද්දක් වෙලා. Standard එක වෙලා. තරග කරන්න ඕනේ රටවලින් ආධාර ගන්න තත්ත්වයට පත් වෙලා. කොටින්ම බංගලිදේශයෙනුත් අතමාරු ගත්තනේ අන්තිමට.

එහෙම නොවී ඉන්න නම් නොබියව තරග කරන්න පුළුවන් රටක් හදන්න. තරගය ජපානේ එක්ක උනත් කමක් නෑ. දිනන්න ඕනේ අපි.

ආන්න ඒ මානසිකත්වය හැදුනු දාට රට ඉස්සරහට යයි.

පැතුම් කර්නර්

20/10/2025

Deepavali is not only a festival of lights, it is a reminder of renewal.
As a nation, we too must embrace this spirit of transformation, to overcome challenges, rebuild with courage, and shine together as one Sri Lanka.
Happy Deepavali to all our citizens! 🇱🇰

தீபாவளி என்பது வெறும் விளக்குகளின் திருவிழாவல்ல, அது புதுப்பிப்பின் நினைவூட்டல்.
ஒரு நாடாக நாம் கூட, இந்த மாற்றத்தின் ஆவியை தழுவ வேண்டும் , சவால்களை வென்று, தைரியத்துடன் மறுபடியும் எழுந்து, ஒற்றுமையாக ஒரு இலங்கையாக பிரகாசிக்க வேண்டும்.
எல்லா குடிமக்களுக்கும் இனிய தீபாவளி நல்வாழ்த்துகள்! 🇱🇰

ශ්‍රී ලාංකීය ඔබ සැමට ප්‍රීතිමත් දීපවාලී දිනයක් වේවා!!!

16/10/2025

ලෝකයේ හොඳම මැතිවරණ කොමිසමට ජාතික හරිත පෙරමුණේ සුබ පැතුම්!

21/08/2025

හමුවීම්, ඉදිරි සැලසුම් !

21/08/2025

අපි හිමින් හිමින් ගමන් කරන්නෙමු!
නමුත් අපි නොනැවති ඉදිරියටම ඇදෙන්නෙමු!

කාලය පැමිණ ඇත 😍
නැවත ශක්තිමත්ව නැගී සිටින්නට ❤️

ඔබත් එකතු වෙන්න ❤️

ජාතික හරිත පෙරමුණ
TR

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Colombo