Supreme events

Supreme events

Share

Supreme Events: Promoting positive change through CSR and exciting events. Join us! 🌍📺

13/04/2025

සිංහල - හින්දු අලුත් අවුරුද්ද කියන්නේ එකට සිනහවෙලා, එකට ජයග්‍රහණ කරන්න හෙමින් හෙමින් හැඩවෙන කාලයක්.
අලුත් අවුරුද්දට අලුත් උදාවක්, අලුත් සැලසුම්, සහ ආදරෙන් ගෙවෙන අවස්ථා. ❤️

ඔබටත්, ඔබේ පවුලටත්, ආදරයෙන් පිරුණු අලුත් අවුරුද්දක් වේවා! 🎊🌿

#අලුත්අවුරුද්ද2025 #අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌞සන්සුන් සිතුවිලි වලින් අරුත් බර වු පින්වත් සූර්ය මංගල්‍යයක් වේවා! ✨

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌞බත බුලතින් සපිරුණු සෞභාග්‍යමත් සූර්ය මංගල්‍යයක් වේවා ✨

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌞ජයග්‍රාහී ආරම්භයන් පමණක් ජනිත වන සුභම සුභ නව වසරක් වේවා ✨
#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌞නිදුක් නීරෝගී දීඝායු සම්පත් ගෙන දෙන සුභ සූර්ය මංගල්‍යයක් වේවා✨

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌞රැකියාවේ සාර්ථකත්වය තුලින් සතුට ඉස්මතු වන සුභම සුභ නව වසරක් වේවා!✨
#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌞ලැබුවා වූ නව වසර සෞභාග්‍යයේ බීජ ඵල දරණ හරිත වර්ණයෙන් ලොව බබළන සුභම සුභ නව වසරක් වේවා..!✨☘

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌸 අලුත් අරඹුමකට අලුත් ආලෝකයෙකින්...
සුභ සාමකාමී, සතුටින් පිරුණු අලුත් අවුරුද්දක් වේවා! 🌞
අලුත් අවුරුදු උදාව ඔබ සැමට සන්සුන් සෙරිනිටියක අරඹුමක් වේවා! 💫

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

13/04/2025

🌞ඔබට සහ ඔබේ පවුලේ අයට මෙම අලුත් අවුරුද්ද ප්‍රීතිය, වාසනාව සහ නැවුම් ආරම්භයන්ගෙන් බැබළෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!🌞👨‍👩‍👧‍👧

Photos from Supreme events's post 13/04/2025

සති අන්ත විනෝදය 🎊
තෑගි දිනන්න වට්ටම් සහිත භාණ්ඩ මිළදී ගන්න🎁
Weekend Supermarket Fiesta🛒
සුපිරි වෙළදසැල් සවාරිය👋
05 වෙනිදා හයිඩ් පාර්ක් කෝනර් Arpico Super Center හිදී අති සාර්ථක අන්දමින් පැවැත්වූ වගයි.

05/04/2025

සති අන්ත විනෝදය 🎊
තෑගි දිනන්න වට්ටම් සහිත භාණ්ඩ මිළදී ගන්න🎁
Weekend Supermarket Fiesta🛒
සුපිරි වෙළදසැල් සවාරිය👋
06 වෙනිදා මීගමුව Arpico Super Center එකට එන්න

Photos from Supreme events's post 04/04/2025

🔱Supreme Care ජනසුව යාත්‍රා
අවුරුදු 55ට වැඩි අපේම ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙවර,
📍මාතර, දෙවිනුවර, කපුගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් අවසන් විය.

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

HQ Colombo
Galle
01000