Live Green Plants

Call Website Contact the organization

Live Green Plants 🌸 A Little Green World, A Whole Lot of Happiness. 💚

🏍️ QuickRide LK – ඔබට ඕන දේ, ඉක්මනින් අපි ගෙනෙමු! 📦👤👤 Passenger Hire🏍️ ගාල්ල අවට Passenger Hire Service💨 ඉක්මන් ගමන් • 💰...
06/09/2026

🏍️ QuickRide LK – ඔබට ඕන දේ, ඉක්මනින් අපි ගෙනෙමු! 📦👤

👤 Passenger Hire

🏍️ ගාල්ල අවට Passenger Hire Service
💨 ඉක්මන් ගමන් • 💰 පහසු මිල • 🔒 ආරක්ෂිත සේවාව

📦 Parcel & Delivery Service

හදිසියට Parcel එකක් යවන්නද?
බඩුවක් එක තැනකින් තවත් තැනකට ගෙනියන්නද?
කඩයකින් හදිසි බඩුවක් ගෙන්නගන්නද?

📍 විශේෂ Delivery ප්‍රදේශ:
▫️ ඇල්පිටිය
▫️ ඌරගහ
▫️ පිටිගල
▫️ අම්බලන්ගොඩ
▫️ හික්කඩුව
▫️ බටපොල
▫️ බද්දේගම
▫️ කරාපිටිය
▫️ ගාල්ල සහ අවට ප්‍රදේශ

📦 Small Parcels & Urgent Items
🛒 Shop / Personal Item Pickup
📄 Documents & Parcels
🚨 Emergency Delivery

💵 පහසු හා සාධාරණ මිලකට!

📲 WhatsApp / Call: 0703573447

🏍️ QuickRide LK
Passenger • Parcel • Delivery

Fast • Safe • Affordable

❤️ ඔබේ ගමනටත්, ඔබේ බඩුවටත් — QuickRide LK!

07/08/2026

Surround yourself with things that grow.

07/08/2026

Enjoying a Beautiful Day in a Green City.

06/08/2026

🌸 A Little Green World, A Whole Lot of Happiness. 💚

06/08/2026

💚 Grow with nature. Live with joy.

06/08/2026

🌱 Bring a little green into your day.

🌿 Live Green Plant Gifts 🌿🎁 මෙම වර්ගයේ අලංකාර මල් පැල පොට් අප වෙතින් ලබා ගත හැක.🪴 ඔබගේ අවශ්‍යතාව අනුව විවිධ වර්ගයේ මල් ප...
05/08/2026

🌿 Live Green Plant Gifts 🌿
🎁 මෙම වර්ගයේ අලංකාර මල් පැල පොට් අප වෙතින් ලබා ගත හැක.
🪴 ඔබගේ අවශ්‍යතාව අනුව විවිධ වර්ගයේ මල් පැල සහ පොට් ලබා දෙන අතර, පැල වර්ගය අනුව මිල ගණන් වෙනස් වේ.
🚚 ඇල්පිටිය, අම්බලන්ගොඩ සහ කරන්දෙනිය අවට පාරිභෝගිකයන්ට එක් දිනක් තුළ නිවසටම සහන මිලට බෙදාහැරීමේ සේවාව ලබා දේ.
🎀 උපන්දිනය, සංවත්සරය, ගෙට යාම, ස්තුති තෑගි සහ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා අලංකාර ලෙස සකස් කර දෙනු ලැබේ.
📩 අදම ඔබගේ ඇණවුම ලබා දෙන්න! 🌿💚

🌿 Live Green – Gift Green🎁 ලස්සන තෑග්ගක් ඔබේ ආදරණීයයන්ට.🪴 අලංකාර මල් පැල පොට්📩 අදම ඇණවුම් කරන්න      Rs 2000  මල් පැල අන...
05/08/2026

🌿 Live Green – Gift Green
🎁 ලස්සන තෑග්ගක් ඔබේ ආදරණීයයන්ට.
🪴 අලංකාර මල් පැල පොට්
📩 අදම ඇණවුම් කරන්න
Rs 2000
මල් පැල අනුව මිල ගණන් වෙනස් වේ
දුරකථන අංකය - 0703573447

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Live Green Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Live Green Plants:

Shortcuts

Share