SL පොලිtics

SL පොලිtics

Share

වෙනස් වෙන, කැරකෙන,උඩ යටිකුරු වෙන ලෝකේ ?

30/09/2025
08/09/2025

🔴 මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ජිනීවාහිදී අද ඇරඹෙයි..
අමාත්‍ය විජිත හේරත්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්.

08/09/2025

🔴 අනතුරුදායක ආකාරයෙන් රථ වාහනවලට අමතර කොටස් සවි කිරීමට එරෙහිව පනවා ඇති නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර - පොලීසිය.

08/09/2025

වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 යි - සංචාරක ආදායම ඩොලර් බිලියන 02යි
🧭🔥

08/09/2025

කදානෙනුත් අයිස් හදන රසායනික ද්‍රව්‍ය හොයාගෙන.
ශ්‍රි ලංකා මෙත්ජන පෙරමුණේ වැඩ සුපිරියි
😂

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Galle