Upananda College

Upananda College

Share

Official Page - Upananda College, Galle, Sri Lanka.

උපනන්ද විද්‍යාලය ගාල්ල නග‍රයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් ගාල්ල-උඩුගම මාර්ගයේ මානවිල නම් ගමෙහි පිහිටා ඇත.පානදුරා වාදය, උදම්විට වාදය, වැනි බෞද්ධ පිබිදීම් වල හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ පාසල් ආරම්භ කිරීම සිදුවිය.මෙහි ප්‍රතිථලයක් ලෙසින් 1910 වර්ෂයේ ඉතා කුඩා පාසලක් ලෙස ඇලිස් සිසිලියානා මැතිනියගේ ඉඩම් පරිත්‍යාගයෙන් ගරු බටදුවේ රතනජෝති නාහිමියන් දෙවැනි උපත නමින් හදුන්වන්නට යෙදුන “උපනන්ද විද්‍යාලය“ ආරම්භ විය.

Photos from Upananda College's post 25/11/2016

විද්‍යාලයීය විදුහල්පති තුමන්ගේ මග පෙන්වීම යටතේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාථමික අංශයේ සිංහල දිනය 2016-11-17 වන බ්‍රහස්පතින්දා දින ගාල්ල කලාපයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ටී.දීගොඩ ගමගේ මහත්මියගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වින.

Photos from Upananda College's post 24/11/2016

"පුංචි අපේ සිගිති පොළ"
6 සහ 7 ශ්‍රේණි වල දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් 2016-11-10 වන බ්‍රහස්පතින්දා පැවැත්විණි.

Upananda College 21/11/2016

උපනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සංවිධානයෙන් පසු ගිය දින පැවති ඉංග්‍රීසි දින වැඩසටහනෙන්...

Upananda College Upananda College, Manawila, Walahanduw, Galle උපනන්ද විද්‍යාලය, UGC, Primary section English Day 2016.

චිරං ජයතු 11/11/2016

දයානන්ද කාරියවසම් මහතා උපනන්ද විද්‍යාලයේ නව විදුහල්පති ලෙස වැඩ භාරගනී.

චිරං ජයතු උපනන්ද විද්‍යාලයේ නව විදුහල්පති තුමන් පසුගිය දින විද්‍යාලයේ විදුහල්පති ධුරයේ වැඩ ආරම්භ කරන ලදි. එතුමන්ට විද්‍යාලය නව මාවතකට ගෙන එමින් දු දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට හැකිවේවායි උපන්නද වෙබ් කණ්ඩා…

හපන් කමට තෑගි ගෙනත්….. 2015 21/09/2016

- හපන් කමට තෑගි ගෙනත් -

උපනන්ද විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2016 සැප්තැම්බර් මස 23 වන සිකුරාදා පෙ.ව. 9.00 සිට විද්‍යාලයීය කිර්තිමත් ආදි සිසුන්ගේ සහභාගීත්වයෙන්...

හපන් කමට තෑගි ගෙනත්….. 2015 උපනන්ද විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2016.09.23 වන දා සිකුරාදා පෙ.ව. 9.00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙවර ත්‍යාග ප්‍රාදනය සදහා විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය දෙපලක් ඇතුළු…

Photos 19/09/2016

උපනන්ද විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2016 සැප්තැම්බර් මස 23 වන සිකුරාදා පෙ.ව. 9.00 සිට... සජීවී විකාශය https://goo.gl/DJgR95

2016 පළමු වාර පරීක්ෂණය ඇරඹේ 04/04/2016

2016 ප්‍රාථමික අංශයේ සහ ද්වීතීයික අංශයේ පළමු වාර පරීක්ෂණය ඇරඹේ....

2016 පළමු වාර පරීක්ෂණය ඇරඹේ උපනන්ද විද්‍යාලයේ ද්වීතීයික අංශයේ පළමු වාර පරීක්ෂණය 2016 මාර්තු මස 28 වන දා සදුදා සිට ආරම්භ විය. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් මේ වන විට පරීක්ෂණය සදහා පෙනී සිටින අතර. ශිෂ්‍ය සාධ…

මා පිය වන්දනාව 23/03/2016

11,12,13 ශ්‍රේණි වල සිසුන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් "මා පිය වන්දනාව"

මා පිය වන්දනාව උපනන්ද විද්‍යාලයේ උසස් පෙළ අංශයේ 12 ශ්‍රේණියේ දු දරුවන්ගේ අනුග්‍රහයෙන් විද්‍යාලයීය 11,12,13 ශ්‍රේණි වල සිසුන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 21 වැනි සදුදා දින (2016/03/21) පෙ.ව. 9.00 සිට 11.…

කලු සහ සුදු 23/02/2016

කලු සහ සුදු ඡායාරෑප දැක්ම

කලු සහ සුදු උපනන්ද විද්‍යාලයිය මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද ජායාරූප එකතුවක් පසුගිය දා විද්‍යාලය භුමියේ සංවිධානය කරතිබූ අයුරුයි මේ. 115...

වාර්ෂික පිරිත් දේශනාව 16/11/2015

උපනන්ද විද්‍යාලයීය වාර්ෂික පිරිත් පිංකම සහ සාංඝික දක්ෂිණාව !!!

වාර්ෂික පිරිත් දේශනාව වාර්ෂික පිරිත් පිංකම සහ සාංඝික දක්ෂිණාව පසු ගිය 5 වන දින සහ 6 වන දින (2015/11/ 5 - 6 ) දෙදින තුළදි පවත්වන ලද අතර එහි අවස්ථා කිහිපයක්..... 151...

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Manavila, Walahanduwa
Galle
80000

Opening Hours

Monday 19:30 - 13:30
Tuesday 19:30 - 13:30
Wednesday 19:30 - 13:30
Thursday 19:30 - 13:30
Friday 19:30 - 13:30