12/02/2024
නාගොඩ ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සාහිත්‍ය උළෙලේ ත්‍යාග සහ සහතික ප්‍රධානය නාගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර් යාලීය ශ්‍රවණාගාරයේදී 2024.02.08 දින ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම් අනුර ළමාහේවා මැතිතුමා ඇතුලු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වින.
09/02/2024
නාගොඩ ප්‍රාදේශීය සභාව නව තාක්ෂණයත් සමග ඉදිරියට යමින් සියලු ගෙවීම QR මගින් සිදුකිරීමට අවස්ථාව සැලසූ වගයි
03/01/2024
2024 වසරේ පළමු දින සද්කාර්යකට දායක වෙමින්, අනතුරකට ලක්වූ ගවයකුගේ ජීවිතය බේරා දීමට අප සභාවේ සේවක මහතුන් කටයුතු කරන ලදී.
03/01/2024
2024 වසරේ නිළ වශයෙන් රාජකාරි ආරම්භ කිරීම
08/09/2023
බල ප්‍රදේශයේ සියලුම පෙර පාසල් වල ගුරුවරුන් සඳහා ගුරු පුහුණු වැඩමුලුව
08/09/2023
නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිළධාරීන් වෙනුවෙන් ආකල්ප හා අගනාකම් පිළිබඳ පුහුණු වැඩමුලුව
08/09/2023
ප්‍රදේශීය සභාවේ ලේකම් අනුර ලමාහේවා මැතිතුමා පෙර පාසල් දරුවන්ට නිළ ඇදුම් බෙදා දීම
08/09/2023
මලාමුර කෙලි ඇල්ල (රාග දොල)
08/09/2023
2022 පෙරපාසල් විසිරයාමේ උත්සවය