GREEN Youth's Bright Future

GREEN Youth's Bright Future

Share

එක්වෙමු ජයගමු

05/04/2026

මෙම යුද්ධය ලෝකයටම දරුණු ආකාරයට බලපා ඇත.

*🇺🇸 🇮🇷 ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීම පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පැය 48ක් ඇතුළත,*

- F-15 ප්‍රහාරක යානයක් පහරදී කඩා වැටේ.
- A-10 ගුවන් යානයක් පහරදී කඩා වැටේ.
- Black Hawk හෙලිකොප්ටර් දෙකකට ප්‍රහාර එල්ල වේ.

*"ඇමරිකානු ප්‍රහාරක යානා බිම හෙළීම සහ දැනට පවතින තත්ත්වය, ඉරානය සමග පවතින සාකච්ඡාවලට බාධාවක් නැහැ"*
- ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

- ඊශ්‍රායල ගුවන් හමුදාව නිරිතදිග ඉරානයේ ඛනිජ රසායනික කම්හලකට පහර දෙයි.
- *ඊශ්‍රායලයට ඉරාන මිසයිල ප්‍රහාරයක්.*

දෙපාර්ශවයටම හානි සිදුවුවද තවමත් යුද්ධය අවසන් නොවි දිගින් දිගටම ප්‍රහාර විවිධාකාර පැති සහ ප්‍රදේශ වලට එල්ල කරමින් යුද්ධය පවති.

02/04/2026

අදින් වසර 26කට පෙර 1998 ජනවාරි 25 වැනිදා ඓතිහාසික දළදා මාළිගාවට එල්ල වූ ඒ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ සිය දරු,පවුල සිය අනාගතය පසෙකලා නොභියව යකඩ ගේට්ටුව වසා දමා, සිදුවන්නට ගිය මහා විනාශය වැලැක්වූ නමින් ඇය නමින් පොලිස් කොස්තාපල් ගීතානි ජයවර්ධන.

✴ ත්‍රස්තවාදීන්ගේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථය මාළිගාවේ වහල්කඩ දොරටුවෙන් ඇතුළුවීමට උත්සාහ කරද්දී ඇය ක්ෂණිකව ක්‍රියාත්මක වී ගේට්ටුවෙන් එහා පැත්තට පැන යකඩ දොරටුව වසා දැමුවාය.
බෝම්බය පුපුරා යාමෙන් පිත්තල තහඩුවක් ඇයගේ සිරුරට වැටීමෙන්, තැබූ වෙඩි වලින් ඇයව ආරක්ෂා වෙනවා.

✴ මේ සිද්ධියෙන් ජිවිත 14 නැති උනා.
ඇය නොහිටියා නම් එම ගණන බොහෝ වැඩිවෙන්නට තිබුනා. දළදා මාලිගාවටත් බොහෝ හානි වෙන්නට ඉඩ තිබුනා.
ඒ සියල්ල වැලකුනේ ගීතානි ජයවර්ධන පොලිස් කොස්තාපල්වරියගේ ස්ථානෝචිත ප්‍රඥාවත්, ක්ෂණික ක්‍රියාකාරිත්වයත් නිසා.
✴ සමහර අය, ඇය ජිවිතය පූජා කලා කියල පෝස්ට් දාලා තිබුනත්, එතුමියගේ දිවි එදා රැකුනා වගේම ඇය තුනුරුවන්ගෙ සරණින් අදත් ජිවතුන් අතර සිටිනවා..

#ඉරුසේවය

071 383 5369
(WhatsApp)

05/02/2024
Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

No 13 Upper Dickson Road Galle
Galle
80000