03/06/2026
🙏🌸 සෑම පුෂ්පයක්ම පූජාවක් වේවා…
සෑම සිතුවිල්ලක්ම පින්කමක් වේවා… 🌸🙏
බුදු ගුණ සිහි කරමින්,
සිත නිවී සැනසෙන මේ මොහොතේ
ලෝකයේ සියලු සත්වයෝ
දුකින් මිදී සුවපත් වෙත්වා.
පින්බර සිතින් කළ එක් නමස්කාරයක්,
ජීවිතයට අනන්ත ආශිර්වාද ගෙන එයි.
✨ තෙරුවන් සරණයි ✨
🙏 සාදු! සාදු! සාදු! 🙏
02/06/2026
දන්සල් කීයක් කෑවද ? 😁
හම්බුන හොදම එක මොනවද 🍕🍔🍛🍦
මෙවගෙ අමාරු කාලෙකත් දන්සල් දෙන හැමොටම උතුරන්න හරියන්න ඔනි 🙏
02/06/2026
දිනනකන් අල්ලන් ඉන්න ජීවිතේ ! 🥰♥️
02/06/2026
මේ කරන දේවල් වලින් වැඩක් තියේද ? මට හරි යයිද ? මම මේක පාස් වෙයිද ? මම මේ ජොබ් එක ගනියිද ? ඔව් ඔයා ඒක කොහොම හරි ගන්නවා. ඔයාගේ පොටෙන්ශල් එක විශ්වාස කරලා ඩවුට් එක නැති කරන්න.
To all the girls and boys I know here,
just remember you are amazing !
I believe in that amazing potential of yours! 🤍