25/02/2023
විරෝධය කොළඹට
තාරුණ්‍යට යහපත් සමාජයක් ගාලු අපි.
25/02/2023
විරෝධය කොළඹට
18/02/2023
16/02/2023
පෙබරවාරි මස 10,11 සහ 12 තෙදින තුළ ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වන ග්‍රීසියේ කොමියුනිස්ට් තරුණ සංවිධානයේ 13 වන සමුළුව පවත්වන ලද අතර ඒ සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයාද සහභාගී විය. මෙම සමුළුවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහ සමාජවාදී තරුණ සංගමයේ සුබ පැතුම් එක් කිරීමත් සහභාගී වූ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වල නියොජිතයින් සමග ද්විපාශර්වික සාකච්ඡා පැවැත්වීමත් සිදුකරන ලදි. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ඇතුලු ජාත්‍යන්තර සංවිධානය බොහෝමයක නියෝජිතයින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
13th Congress of the Communist Youth of Greece (KNE) was held during 10th, 11th and 12th of February. Communist Youth of Greece is the youth wing of the Communist Party of Greece(KKE). Representing Socialist Students Union its National Organizer Comrade Rangana Dewapriya participated in this occasion. Comrade Rangana Devapriya extended the well wishes of the SSU and SYU towards the congress and also took part in several bilateral discussions with the delegates of other international organisations.
14/02/2023
ආදරයෙන් ඉන්න,
රටක් කෝ ...?
අපි හදමු !
" වෙන මුකුත් එපා ! අපි හැමෝටම ආදරයෙන් ඉන්න පුලුවන් රටක් හදාගමු ! යන ආරාධනය කරමින් අද දින සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සිදුකල වැඩසටහන ...!
14/02/2023
ආදරයෙන් ඉන්න,
රටක් කෝ ...?
අපි හදමු !
ආදරය පුරෝගෙන අද හවස 3 ට කටුබැද්ද හංදියේ K-ZONE එක ඉස්සරහට එන්න !!
09/02/2023
වෙන උත්තර නෑ !
ඔබේ ඡන්දය ඔබේ කර ගන්න !!