Dr. Richard Pathirana Public Library - Galle

Call Website Contact the organization

Dr. Richard Pathirana Public Library - Galle Dr. Richard Pathirana Public Library was established in 1964 by Galle Munipal Council. This is grade

12/10/2026
10/10/2026
2026 ජාතික කියවීමේ මාසයට සමගාමීව ගාල්ල මහා නගර සභාවේ අනුග්‍රහයෙන් ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයේ මෙහෙයවීමෙන් සංවිධාන...
08/10/2026

2026 ජාතික කියවීමේ මාසයට සමගාමීව ගාල්ල මහා නගර සභාවේ අනුග්‍රහයෙන් ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයේ මෙහෙයවීමෙන් සංවිධානය කරන සිංහල සහ දෙමළ මාධ්‍ය අන්තර් විද්‍යාලයීය විවාද තරගාවලියේ පළමු වටයේ තරග 2026 ඔක්තෝම්බර් මස 8 වන දින පෙරවරු 9.00 ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුනා.
එහිදී සිංහල මාධ්‍ය අන්තර් විද්‍යාලයීය විවාද තරගාවලිය සඳහා ගාල්ල මහා නගර සභා සීමාවේ පාසල් 10ක් ද දෙමළ මාධ්‍ය විවාද තරගාවලිය සඳහා පාසල් 04 ක්ද තරග වැදුනා....

2026 පළාත් පාලන සතියට සමගාමීව 2026 සැප්තැම්බර් 18 පුස්තකාල ප්‍රවර්ධන දිනය නිමිත්තෙන් ගාල්ල ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්ත...
23/09/2026

2026 පළාත් පාලන සතියට සමගාමීව 2026 සැප්තැම්බර් 18 පුස්තකාල ප්‍රවර්ධන දිනය නිමිත්තෙන් ගාල්ල ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයීය බැහැර/ළමා සහ විමර්ශන අංශයේ සිදු කළ ග්‍රන්ථ සංරක්ෂණ වැඩසටහන. පොත් වලට හානිකරන කෘමීන් ගෙන් පොත් ආරක්ෂාකර ගැනීමටත් පොත් වල දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් පැගිරි තෙල්, කපුරු බෝල යොදා ගනිමින් ග්‍රන්ථ සංරක්ෂණ වැඩසටහන සිදු කෙරිණි.

අන්තර් විද්‍යාලයීය විවාද තරගාවලිය (සිංහල/දෙමළ මාධ්‍ය)2026 ජාතික කියවීමේ මාසයට සමගාමීව ගාල්ල මහා නගර සභාවේ අනුග්‍රහයෙන් ආ...
22/09/2026

අන්තර් විද්‍යාලයීය විවාද තරගාවලිය (සිංහල/දෙමළ මාධ්‍ය)
2026 ජාතික කියවීමේ මාසයට සමගාමීව ගාල්ල මහා නගර සභාවේ අනුග්‍රහයෙන් ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සිංහල හා දෙමළ මාධ්‍ය අන්තර් විද්‍යාලයීය විවාද තරගමාලාවේ ආරම්භය සනිටුවහන් කරමින් 2026 සැප්තැම්බර් මස 22 වන දින පෙරවරු 10.00ට ගාල්ල ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී ඒ සඳහා සහභාගීවන ගාල්ල මහා නගර සභා සීමාවේ පාසල් සඳහා පළමු වටය සඳහා කුසපත් ඇඳීමෙන් විවාද තරග මාතෘකා ලබාදීම සිදු සිදුකරනු ලැබුවා.
සිංහල මාධ්‍ය අන්තර් විද්‍යාලයීය විවාද තරගාවලිය සඳහා ගාල්ල මහා නගර සභා සීමාවේ පාසල් 10ක් ද දෙමළ මාධ්‍ය විවාද තරගාවලිය සඳහා පාසල් 04 ක්ද මෙවර තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතය.
2026 ඔක්තෝම්බර් මස 08 වන දින පෙරවරු 9.00 ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී තරගාවලියේ පළමු වටයේ තරග ආරම්භ වේ.

Address

Dr. Richard Pathirana Public Library, Wakwella Road
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94912222440

Alerts

Be the first to know and let us send you an email when Dr. Richard Pathirana Public Library - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dr. Richard Pathirana Public Library - Galle:

Shortcuts

Share