Southern Province Internal Audit Department

Southern Province Internal Audit Department

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Southern Province Internal Audit Department, Government Website, SH dahanake mawatha, Galle.

Photos from Southern Province Internal Audit Department's post 04/01/2023

2023/01/02 දින දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) තනතුරෙහි රාජකාරී ආරම්භ කරන ලද ජී. වික්‍රමසිංහ මැතිතුමාට අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාශිංශනය පළ කර සිටිමි.

Photos from Southern Province Internal Audit Department's post 03/01/2023

අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ 2022 වර්ශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022/12/30 දින පැවැත්වූ අතර මෙයට සමගාමීව වසර 03 ක කාලයක් දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ලෙස සේවය කරමින් දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)තනතුරු සදහා උසස්වීම් ලද ජී. වික්‍රමසිංහ මහතාට සුභාෂිංශනය පළ කළ අවස්ථාව.

Photos from Southern Province Internal Audit Department's post 10/11/2022

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය 2022/10/20 දින ලබුදූව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල ගොඩනැගිල්ලෙහි දෙවන මහලේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

Photos from Southern Province Internal Audit Department's post 02/08/2022

2022 වර්ෂයේ පළමු දකුණු පළාත් විගණන කළමනාකරණ කමිටු රැස්වීම කමිටු සභාපති හා ප්‍රධාන ලේකම් R.C. ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් 2022/07/20 දින මාර්ගගත ක්‍රමයට (Online) පවත්වන ලදී.

එම රැස්වීම සඳහා දකුණු පළාත් ජාතික විගණන කාර්යාලයේ අධිකාරීවරුන්, භාණ්ඩාගාරයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සියලුම පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත අධිකාරී ප්‍රධානීන්, පළාත් භාණ්ඩාගාර අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන ගණකාධිකාරිවරුන් හා ගණකාධිකාරිවරුන්, දිස්ත්‍රික් ආයතන ප්‍රධානීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහභාගී විය.

මෙම රැස්වීම පළාත් විගණන කළමනාකරණ කමිටු කැඳවුම්කරු හා දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ජී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

Photos from Southern Province Internal Audit Department's post 15/06/2022

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ රාජකාරී කටයුතු 2022/06/08 දින සිට නව කාර්යාල පරිශ්‍රය, මාතර පල්ලිමුල්ල දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල ගොඩනැගිල්ලේ තෙවන මහලේ ආරම්භ කරන ලදි.

Photos from Southern Province Internal Audit Department's post 25/02/2022

2021/02/09 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇගයීම් උළෙලේදී දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවට පහත සඳහන් ඇගැයීම් සම්මාන හිමිවිය

01. 2020 වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සඳහා විගණකාධිපති විසින් පිරිසිඳු විගණන මතයක් (Clean Opinion) ලබාදීම.

02. පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මූල්‍ය කාර්ය සාධනය ඇගයීමේ දී 90% ක් ඉක්මවූ ඉහළ කාර්යසාධන මට්ටමක් ලබා ගැනීම.

31/01/2022

දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂකතුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරමු !!
(දකුණු පළාත් අභ්‍යන්තර විගණක ඇතුළු කාර්ය මණ්ඩලය)

01/01/2022

උදාවූ 2022 අභියෝගාත්මක නව වසර සියලු මානව හිතෛෂී ඉලක්කගත අරමුණු සපල කරගැනීමට අවැසි ශක්තිය, ධෛර්යය හා වාසනාව ලබාදෙන සූභ නව වසරක් ම වේවා!!!
-දකුණූ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව.

Photos from Southern Province Internal Audit Department's post 05/12/2021

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරින් සඳහා 'ඉදිකිරීම් කර්මාන්ත පරීක්ෂාව' පිළිබඳව දෙදින පූහූණූ වැඩමුළුවක් 2021.12.02 හා 03 යන දිනවල වක්වැල්ල කළමණාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ දී සාර්ථක ව පවත්වන ලදි.එම පූහූණූ වැඩමුළුවේ සම්පත්දායක ලෙස ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විගණන පරික්ෂක නිශාන්ත මහතා කටයුතු කරන ලදී.

Photos from Southern Province Internal Audit Department's post 15/11/2021

2021 වර්ෂයේ දෙවන දකුණු පළාත් විගණන කළමනාකරණ කමිටු රැස්වීම කමිටු සභාපති හා ප්‍රධාන ලේකම් R.C. ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් 2021/11/10 මාර්ගගත ක්‍රමයට (Online) පවත්වන ලදී.

එම රැස්වීම සඳහා දකුණු පළාත් සහකාර විගණකාධිපති හා විගණන අධිකාරීවරුන්, භාණ්ඩාගාරයේ විගණන කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සියලුම පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත අධිකාරී ප්‍රධානීන්, පළාත් භාණ්ඩාගාර අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන ගණකාධිකාරිවරුන් හා ගණකාධිකාරිවරුන්, දිස්ත්‍රික් ආයතන ප්‍රධානීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහභාගී විය.

මෙම රැස්වීම පළාත් විගණන කළමනාකරණ කමිටු කැඳවුම්කරු හා දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ජී. වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

17/09/2021

දකුණු පළාත් සභාවේ දීපව්‍යාප්ත සේවාවල නිලධාරීන් සඳහා"මුල්‍ය රීති පරිශීලනය හා දකුණු පළාත් සභා නව මූල්‍ය රීති සංග්‍රහය"පිළිබඳව දැනුවත් කිරීමේ පූහූණූ වැඩමුළුවක් වක්වැල්ල කළමණාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය විසින් සංවිධානය කර දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් හා දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ජී.වික්‍රමසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් මාර්ගගත(online) ක්‍රමයට 2021.09.15දින (පෙ.ව.9.00-ප.ව.1.00) පවත්වන ලදි.

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

SH Dahanake Mawatha
Galle
80000