01/01/2026
2026 ජනවාරි 1 වන දින සාම්ප්‍රදානුකූලව ආගමික වතාවත් සිදුකරමින් ගාල්ල දිස්ත්‍රික් කාර්‍යාල කටයුතු ආරම්භ කරන ලදී.
දිත්වා සුලි කුනාටුවෙන් මිය ගිය අය සදහා පින් අනුමෝදන් කරන ලද අතර, විපතට පත් වූවන්ට සෙත් ප්‍රාර්ථනා කරන ලදී.

29/11/2025