දකුණට එළියක් උදාර මල්ලි

දකුණට එළියක් උදාර මල්ලි

Share

මනුස්සකම පිරි තාරුණ්‍යයේ නායකත්වය...

18/02/2026

අවුරුදු 06 කට පස්සේ 😪
#ඇවිදින්න_වරම්_දුන්න_දවස

පිංවන්ත පරිත්‍යාගය කල හෂාන් මදුරංග අයියා ඇතුළු පවුලේ සැමට නිවන දුර නොවේවා... !!

Art වර්ක් එකක් කරල දීල මාත් එක්ක මේ වැඩේට පස්සේ ඉදපු Amila Gamage සහෝදරයටක් ස්තුතියි.. මේ ආමාරු තැන පෙන්නපු ප්‍රසන්න අයියටත් පිං..

21/12/2025

ඇය මවකි මේ විශ්වයට
ඇය #යසෝදරාවයි.

Photos from දකුණට එළියක් උදාර මල්ලි's post 19/12/2025

#පුලුවන්ද_හීනයක්_පාට_කරන්න..
්_පිං..😘
ආමාරුවෙන් උපයගත්තු මුදලින් එක පොතක්
අපිට දෙන්න... අපි හීන පාට කරන්න .. සූදානම්

19/12/2025

අවදානෙන් ඉන්න..

18/12/2025

#පුලුවන්ද_හීනයක්_පාට_කරන්න..
්_පිං..😘
ආමාරුවෙන් උපයගත්තු මුදලින් එක පොතක්
අපිට දෙන්න... අපි හීන පාට කරන්න .. සූදානම්

11/12/2025

#මගේ_යුතුකම_අවසන්...
දින 12 ක් අහිංසක අපේ උන් වෙනුවෙන් පන වගේ අපි වැඩ කලා... අපේ හයියට උබල දුන්න හයිය කියල වැඩක් නෑ.. මං ගැන තිබ්බ ඒ විශ්වාසය.. පුලුවන් උපරිම කලා...
නමක් ගමක් ඔනි නෑ... වැඩේ ලස්සනට කලා.. කෝටියකට එහා ගිය ව⁣ටිනාකමන් යුත් ද්‍රව්‍ය අපි ප්‍රධානය කලා.. ඔබ දුන්න ශක්තියමයි.. ඒ විශ්වාසය හැමදාම මම රකින්නම්... පන මෙන් ඔබට ආදරේ....
වාහන ඉදන් මුදල් ඉදන් ශ්‍රම ශක්තියෙ ඉදන් උබල දුන්න පට්ට ගැම්මෙ මගේ උන්ට කැස්සක වත් හැදෙන්නන එපා..

07/12/2025

#හයිය_දුන්න_හැමෝටම_පිං..

දැක බලා අනුමෝදන්ම වේවා...

රථවාහන ලබා දුන් අය :-
L.G සහෝදරයෝ වදුරඹ ( සුදු අයියා )
ප්‍රසාද් මංජුල සර් ( දෙරණ )
චතුරංග සව්න්ඩ් ( චතුරංග අයියා)
අමිත අයියා ( ගොල් නෙට් )
ඉඹුල් ගහ ගොඩ ෆැක්රි ( තැපැල් මහත්තයගේ පුතා )
සරත් අයියා ( ඇල්මිනියම් )
ජනක මෝටර්ස් ( පන්විල )
ජයරුවන් ට්‍රාන්ස්පොට් ( වදුරඹ )
බොවිටියමුල්ල හාඩ්වයාර් මල්ලි
පොඩි සුදු අයියා කන්ද..

විශේෂ ස්තුතිය :-
බිඩි පහ නායක හාමුදුරුවෝ බොරළුකඩ නායක හාමුදුරුවෝ කුරුදුවත්ත නායක හාමුදුරුවෝ ..ගෞරවයෙන් සිහිපත් කරමි..

තෙල් සහය....

මංජුල ප්‍රසාද් සර් ,
අමිල අයියා පංවිල, තීක්ෂන ක්ලාස් එකේ යාළුාවා... දනන්ජය අයියා හොටෙල්

සව්න්ඩ් :- රංජි මාමා - චතුරංග අයියා..

මධ්‍යස්ථාන වශයෙන් ද්‍රව්‍ය එකතු කල සැමට විශේෂ ස්තුතිය ...ගාල්ල මාතර.

මගේ හයියට ඉදිය වදුරඹ ජනතාවට ප්‍රසා්ද් සර්ට ... කොල්ලෝ ටිකට හදවතින්ම ස්තුතියි

මාධ්‍ය ශක්තිය ලබා දුන් :- Manusath Derana කණ්ඩායමට විශේෂ ස්තුතිය ....දිලිත් ජයවීර සභාපති ඇතුළු මංජුල ප්‍රසාද් නායක තුමන් ජගත් පුෂ්පකුමාර නායක තුමන් ගෞරවයෙන් සිහිපත් කරමි...

.

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Galle