10/03/2023
නැවතත් මැතිවරණයට දින නියම වෙයි
National democratic front Homagama official
10/03/2023
නැවතත් මැතිවරණයට දින නියම වෙයි
"රැළි හදන පක්ෂ තරුණයන්ට තැනක් දීලා නෑ.
එයාලා හැමදාම කළේ තරුණයන් බිල්ලට දීලා බලය ලබා ගැනීම."
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම් - ගෝමිත යසස් විජේසිරි
11/02/2023
හෝමාගම අපේ තාරුණ්‍යයේ ජවය 🚗✖️
10/02/2023
පළාත් පාලන මැතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තරඟ කරන පළාත් පාලන ආයතන ලැයිස්තුව
https://www.ndf.lk/post/63e44a214de3f7a018a069e9?fbclid=IwAR3vG6sR_Hh-LW5Kg_q0wSruaMu_2xrCj9Q2nY89UmLOdq-b8LQxP6cOPi0
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 🚗✖️
06/02/2023
05/02/2023
මොහොතක් සිතන්නට යමක්!
අපි මේ තරම් කල් දේශපාලකයා යැයි ඔලුවේ මවා ගත් රූපය වෙනස් කරන්නට මෙවර හෝමගමින් ඉදිරිපත් වන අප තරුණ අපේක්ශක කණ්ඩායමට හැකියි.
දේශපාලුවන් වෙනුවට ගමට වැඩක් කළ හැකි තරුණ පිරිසක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් ලෙස පත් කිරීමට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සූදානම්.
04/02/2023
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම ප්‍රාදේශීය සභාවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් තරග වදින සභිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ උප සභාපති හිටපු දිසාපති කන්නන්ගර මැතිතුමා,පක්ෂයේ උප ලේකම් ගෝමිත යසස් මැතිතුමා,විධායක සභික අනිල් මහත්මා,නිශාන්ත මහත්මා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දී අද දින පැවැත්වූ අවස්ථාව
04/02/2023
මිනිසුන්ගේ සැබෑ නිදහස අප උදාකරන්නෙමු.
75 වැනි නිදහස අභිමානයෙන් සමරමු.
28/01/2023
හෝමාගම ප්‍රාදේශීය සභාවට තරඟ වදින ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (🚗 ) අප කණ්ඩායම අපගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරිමට මත්තෙන් පනාගොඩ බෝඪිරාජාරාම විහාරස්ථානයට පැමිණ ආගමික ආශිර්වාද ලබාගනු ලැබුවා.
ගමේ පාරෙන් බෝක්කුවෙන් කොමිස් ගහපු, ගමේපොදු වැඩකදි පොල්තෙල් පහන පත්තු කරන්න විතරක් ආපු හිටපු නායකයන්ගේ යුගයට සමුදෙන්න තරුණ නායකයන් විදියට අපි සුදානම්.
එන්න එකතුවෙන්න අත්වැල් බැදගන්න අපත් සමඟ ගම හදන්න ඔබත් එකතුවෙන්න.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
🚗 ×
27/01/2023
හෝමාගම ප්‍රාදේශීය සභාවට තරුණ නියෝජනයක්.ගමට වැඩක්
25/01/2023
වංචාවෙන් දූෂණයෙන් පිරීගිය පොදු මහජනතාවට එපා වු දේශපාලනය වෙනුවට සැබෑ මානව හිතවාදී දේශපාලනයක් සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 🚗 එක ලකුණෙන් හෝමාගම ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග කිරීමට සියට සීයක්ම තරුණ තරුණියන් හට නාමයෝජනා ලබාදුන් අතර එම තරුණ පිරිස හෝමාගම කන්ඩායම් නායක දේශබන්දු රංජන් හත්වැල්ල තරුණ නායකයා සමග සුභ මොහොතින් නාමයෝජනා අත්සන් කල අවස්ථාව.
වංචාවෙන් දූෂණයෙන් පිරි හෝමාගම ප්‍රාදේශීය සභාව පිරිසිදු ප්‍රමිතිගත තරුණ පාලනයක් ගෙනයාම සදහා ඔබටත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ 🚗 එක ලකුණින් තරග වදින තරුණ කණ්ඩායමේ ජයග්‍රහණය වටා එකතු වන්නට ආරාධනා කරමු.
"සැමවිටම සුබවාදීව සිතමු"
"මුලින්ම අපි නිවැරදි මග යමු"
හෝමාගම ජනතාවට ජයෙන් ජයම වේවා !