09/03/2024
මානුෂීය මෙහෙයුමකට සැරසෙන්නැයි - සජිත් රටටම දැනුම් දෙයි...
Read more: https://politics.lk/?p=53976
අලුත් මාවත පියවර තබා අපගේ රට අනාගත ලෝකයට රැගෙන යාම අරමුණු කරනිමින් අපි එක්ව මේ අලුත් මාවතේ ගමන් කරමු.
09/03/2024
මානුෂීය මෙහෙයුමකට සැරසෙන්නැයි - සජිත් රටටම දැනුම් දෙයි...
Read more: https://politics.lk/?p=53976
ඉන්දියාවට රට දීලද ? දැන් ලංකාවත් ඉන්දියාවේ කොටසක්ලු...
https://shorturl.at/rvJOS
අලුත් කටකතාවක් වයිරල් වෙයි...
https://shorturl.at/fnA37
මාළිමාවේ දොස්තර නැවතත් රිමාන්ඩ්...
https://rb.gy/076ga1
කෘෂි නිෂ්පාදනවලට මිල සූත්‍රයක් - ගොවි විශ්‍රාම වැටුප නැවතත්...
http://0w04gl.ttu.cc
වැට් එක අහෝසියි...
https://politics.lk/?p=53314
29/09/2023
28/09/2023
ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් අදට යෙදෙන ‘මිලාද් උන් නබි උත්සවය’ වෙනුවෙන් සියළු ඉස්ලාම් භක්තිකයින්ට සුබ පතමි.
අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ දැක්වෙන අතර, එබැවින් අද දිනය ලෝකවාසී සැමට වැදගත් දිනයකි. සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවුඩය ප්‍රචාරය කළ විශේෂ දිනයක් ලෙසද අද දිනය හැඳින්විය හැකියි.
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට නබි නායකතුමන්ගේ ඉගැන්වීම් ආදර්ශයට ගෙන කටයුතු කිරීමේ වැදගත්කම අද වැඩියෙන් දැනෙන කාරණයක් බවද සිහිපත් කරමි.
ශ්‍රීී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මාගේ උණුසුම් සුබ පැතුම් !
07/09/2023