NPP කිරිවත්තුඩුව

NPP කිරිවත්තුඩුව

Share

හෙට පිණිස , මිනිස් සමූහයක

Photos from Anura Kumara Dissanayake's post 13/09/2024
13/09/2024

හෙට! 14 / අමතක කරන්න එපා හෙට අනුර සහෝදරයා සිරසේ සටනට එනවා !

සැප්තැම්බර් 14
#රටඅනුරට #நாடுஅநுரவோடு

13/09/2024

#උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.? 🤔
01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
05). සුනාමි හොරා පේන්නේ නැහැ!
06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!! 😂
ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා. 😂
දුෂිතයෙක් වෙන්න එපා,
👍❤👍
©️

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය | NPP POLICY | EP 05 13/09/2024

▶️ මාලිමාවේ ප්‍රතිපත්ති කෝ, කියලා ඇහුවා නේද?

▶️ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න වෙලාවක් නැද්ද?

▶️ මේ ලින්ක් වලින් ගිහින් ප්‍රතිපත්ති ප්‍රකාශ කිහිපයක සාරාංශය දැනගන්න

✔️ ආර්ථික ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=u7ECxU8N1q0&t=34s
✔️ අධ්‍යාපන ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=j-k_8HC_X4E&t=113s
✔️ බලශක්ති ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=ScH5UDoW4iA&t=147s
✔️ සෞඛ්‍ය ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=mFV6d5663ew
✔️ ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=zMmTl0DD5to&t=30s
✔️ නෛතික ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=UQ_f4lkgDgM&t=334s
✔️ පරිසර ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=vIot9UyIlag&t=311s
✔️ ඛණිජ සම්පත් ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=-IJamNEusPw&t=301s
✔️ ඉදිකිරීම් කර්මාන්ත ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=dxvCy_sPTTY&t=211s
✔️ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=-SH0uoJNttg
✔️ ව්‍යාපාර ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=sHyKYd5gEJk&t=606s
✔️ ධීවර හා ජලජ සම්පත් ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=P3gIbL3gG6I
✔️ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=2YexnLmYBic
✔️ පශු සම්පත් ප්‍රතිපත්තිය: https://www.youtube.com/watch?v=yT1POECPUIY&t=2s

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය | NPP POLICY | EP 05 මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය

09/09/2024
09/09/2024

මේ Sudaa ගේ තංගල්ල සමීක්ෂණ ප්‍රතිපලය..

Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kiriwaththuduwa
Homagama
10200