𝐐𝐮𝐞𝐞𝐧 𝐀𝐛𝐡𝐢 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥

𝐐𝐮𝐞𝐞𝐧 𝐀𝐛𝐡𝐢 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥

Share

විශ්වාසනීය සේවයක් ඔබ වෙත සැපයීමට අප සහයක මඩුල්ල හැමවිටම කටයුතු කිරීමට සූදානම්🤍

Photos from 𝐐𝐮𝐞𝐞𝐧 𝐀𝐛𝐡𝐢 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥's post 12/05/2024

Princess family Traval & Tours වෙතින් විශ්වාසනීයත්වයෙන් MALDIVES සදහා සංචාරය කිරීමට බලා සිටින ඔබට අවස්තාවක් වෙන්කරවා ගැනීමට වැඩි විස්තර සදහා 📲 0741249424.✔️
Princess Family Travel and Tours always strives to provide reliable and friendly service.❤️😌 Princess Family Tours And Travels

03/05/2024



Queen Abhi Official Give Way Gift Box Winner

2024 QUEEN ABHI OFFICIAL GIVE A WAY GIFT BOX WINNER...
RM IU Rathnayaka congratulations 🎊️🎉️
Queen Abhi Official වෙතින් වටිනා GIFT BOX එකක් හිමිකරගත් ඔබට අපගෙන් සුභ පැතුම්🎊️...........🎊️














01/05/2024



Queen Abhi Official Give Way Gift Box Winner

2024 QUEEN ABHI OFFICIAL GIVE A WAY GIFT BOX WINNER...
Nuwangi Darshika congratulations 🎊️🎉️
Queen Abhi Official වෙතින් වටිනා GIFT BOX එකක් හිමිකරගත් ඔබට අපගෙන් සුභ පැතුම්🎊️...........🎊️














24/04/2024

2024 QUEEN ABHI OFFICIAL GIVE A WAY WINNER...

Kavi Rajapaksha congratulations 🎊️🎉️
R9 photography වෙතින් photo shoot එකක් සදහා වටිනා Gift Voucher එක හිමිකරගත් ඔබට අපගෙන් සුභ පැතුම්🎊️🎊️
















21/04/2024

ඉතින් ළමයි ඔයාලා රෙඩීද කවුද Give a way එකේ winner කියලා දැනගන්න✋
1st place ekata R9 Photography
වෙතින් photoshoot gift voucher එකක්😁🙈🙈

15/04/2024

ඔන්න ළමයි give a way එකේ task එකට දුන්න කාලේ ඉවරයි....අපිට එක ජයග්‍රාහීකාවක් ඉන්නවා..තෝරා ගත් කිහිපදෙනෙක් ට අපි පොඩි තෑග්ගක් දෙනවා

13/04/2024

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට ත් ,ලක්වාසී සියලූ දේනාටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවායි !!!!
Queen Abhi Officail

වෙතින් ඔබ සැමට පතනවා !!!!!!!!!!!!!!!



11/04/2024

Good morning everyone.❤️ තව දින 4ක් පමණි ඔබට ඉතිරිව ඇත්තේ..
ඉතින් Queen Abhi Official Give a way එකේ තරග වදින හැමෝම තරග නීති රීති වලට අනුගතව ඔබගේ ලයික් ප්‍රමාණය 200like දක්වා ගෙන ඒමට කටයුතු කරන්න.. අපගේ ඇඩ්මින් මඩුල්ල විසින් ජයග්‍රාහණය කරන ඔබ වෙත වටිනා ත්‍යාගයන් සූදානම් කර තීබේ.. ඉක්මන් කරන්න ළමයි... like කරලා page එක follow කරගෙන යන්න❤️😍✋✔

10/04/2024

ඉතින් අපේ Page Give a Wey එකත් එක්ක සම්බන්ධ වී සිටින තරගකාරියන්, තරගකරුවන් වෙත කෙරෙන දැනුම් දීමක්..
Condition Apply කරන්න..😍

08/04/2024

තාම Queen Abhi එකෙන් Event එකක් කර ගත්තේ නැද්ද ?

HOW SAD>>>>>>>>>>>>>>>>>
Event එකක් කරන් බලන්න ආස හිතෙයි .

දැන්ම අපිව සම්බන්ද කර ගන්න.
0772412883



07/04/2024

😍ඔන්න ළමයි Queen Abhi Official වෙතින් අපි අරන් ආවා Give a way event එකක්...🙈

මේ සදහා ඔයාලාට අපි Task එකක් තියනවා.. ඔයාලා කරන්න ඕනී..
අපේ පේජ් එක Like කරලා, Follow කරලා.. ඔයාලාගේ PHOTO එකක් මේ Post එකේ comment කරන්න..

😌වැඩිම like තියන තරගකරුවන් 3ක් තෝරනවා.
❤️1 st place...??
❤️2 nd place...??
❤️3 rd place...??

අපේ පේජ් එක හරහා ඒ 3 දෙනාට ගිෆ්ට් 3ක් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත..😁✔

ඉතිම් කෙල්ලනේ කොල්ලනේ ඉක්මන් කරන්න... මේ ඔයාලාගේ අවස්ථාව වෙන්න පුලුවන්... 🙈

තරගය සදහා කොන්දේසි..

(අවම like ගාන 200ක් නැත්නම් Winners තෝරන්නෙ නෑ)

😌Task එකට සහභාගි වන සියලුම දෙනා Queen Abhi Official අපේ page එක like & follow කරලා ති⁣යෙන්න ඕන👍🏼

😌ඔයාගේ photos වලට like කරන යාලුවොත් page එක like & follow කරලා තියෙන්න ඕන🥳

😌 fake like app වලින් ගන්න like count කරන්නෙ නෑ....❌❌❌
(ඒ අයව දැනුම් දීමකින් තොරව තරගයෙන් අයින් කරන්න වෙනවා)🚫🚫🚫

❤️❤️❤️ඒක නිසා පුලුවන් තරම් යාලුවො Mention කරලා ලස්සනට Task එක Win කරන්න ලමයි❤️❤️❤️❤️

තරගයේ admin මඩුල්ල විසින් ගන්නා තීරණය අවසාන තීරණය වෙන බව සලකන්න....

පෝස්ට් එක ශෙයා කරලා ඔයාලගේ යාළුවොත් දැනුවත් කරන්න..



03/04/2024

ඔන්න අද අපේ Teddy Bear Online shopping පේජ් එකේ සුරංගනාවිගේ උපන්දිනය. Wish you many happy returns of the day Oshi Wijethunga ❤️❤️❤️❤️
හැමදේම සාර්ථකව හොදින් කරගන්න හදවතින්ම Abhi official team අපි සුභ පතනවා..❤️❤️🧚

Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Homagama
Homagama
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00