NPP Ambalangoda - Heraliyawala Homagama

NPP Ambalangoda - Heraliyawala   Homagama

Share

NPP

19/02/2026

පරිසරයට ආදරය කරන හැමෝම එන්න හෙට උදේ 9.00 ට දියගම හන්දියට

Photos from Homagama Pradeshiya Sabawa-Official's post 19/02/2026
19/02/2026
Photos from NPP - Homagama's post 01/02/2026
01/02/2026

📢 ඔබගේ ප්‍රජා ගැටලු, යෝජනා සහ සේවා අවශ්‍යතා පිළිබඳව සෘජුවම සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන
"මහජන දිනය"
2026 පෙබරවාරි 02 (සඳුදා)

📍 ස්ථානය: හෝමාගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට

මෙම අවස්ථාව සඳහා ගරු සභාපතිතුමා සහ උප සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය සම්බන්ධ වන බැවින්, ඔබගේ ගැටලු ඉදිරිපත් කර කඩිනම් සහන ලබාගැනීමට මෙයින් අවස්ථාව සැලසේ.

📢සැ.යු - මෙය සෑම සදුදා දිනකදී ම පවත්වනු ලබන මහජන දිනයක් වේ.

04/09/2025

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.166ක් දක්වා වර්ධනය වෙයි - වැඩි විස්තර : irinewslk.com/sl-forigen-reserve-increase-usd/

04/09/2025
04/09/2025
04/09/2025

දිනෙන් දින දියුණුවන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය
අගෝස්තු මාසයේදී සංචාරක ආකර්ශනය බහුලව හිමිවූ රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි...

Photos from Lal Kantha's post 04/09/2025
Photos from Samantha Viddyarathna's post 04/09/2025
Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Homagama