10/04/2026
☀️මිහිර සූර්ය මංගල්‍යය 2026(අප්‍රේල් 19)☀️
• දැවැන්ත පා පැදි සවාරිය
• යොව්න් අව්රුදු කුමරිය
• සංස්කෘතික ජන ක්‍රීඩා
• DJ සංගීත රාත්‍රීය සහ
• මල් වෙඩි සංදර්ශන සමගින් අප්‍රේල් 19 දවසපුරා පිටිපන මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී එදිනට ඔබ සැමට ආරාධනා !

28/02/2026