SJB Api Kaduwela

Call Contact the organization

SJB Api Kaduwela For a winning future #කොළඹ

ආයේ කවදා දකින්නද
17/10/2026

ආයේ කවදා දකින්නද

චිරංජයතු...සිය ජන්ම දිනය සමරන අපේ නායිකාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට සුබ ජන්ම දිනයක් වේවා..❤️❤️❤️✅✅✅✅
14/10/2026

චිරංජයතු...සිය ජන්ම දිනය සමරන අපේ නායිකාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට සුබ ජන්ම දිනයක් වේවා..❤️❤️❤️✅✅✅✅

සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නැගූ හඬක් අද සිරගෙදරක… 😥😥😥😥කාලය ගෙවී යනු ඇත…මතවාද වෙනස් වනු ඇත…නමුත් තමන් විශ්වාස කළ දේ වෙ...
07/10/2026

සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නැගූ හඬක් අද සිරගෙදරක… 😥😥😥😥

කාලය ගෙවී යනු ඇත…
මතවාද වෙනස් වනු ඇත…
නමුත් තමන් විශ්වාස කළ දේ වෙනුවෙන් හඬ නැගූ මිනිසුන්ගේ කතාව ඉතිහාසයේ ඉතිරි වනු ඇත.

නීතිය සියල්ලන්ටම එකසේ ක්‍රියාත්මක විය යුතුය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් ඒ අතරම, රටේ ඉතිහාසය, බුදු දහම, සංස්කෘතිය සහ ජාතික උරුමය වෙනුවෙන් හඬ නැගූ භික්ෂූන්ගේ ඉතිහාසයත් අප අමතක නොකළ යුතුය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව සමාජයේ විවිධ මත තිබිය හැකිය. උන්වහන්සේගේ වචන හා ක්‍රියා සමඟ එකඟ වූ අයත්, එකඟ නොවූ අයත් සිටිති.

එහෙත් එක් කරුණක් පැහැදිලියි.

තමන් විශ්වාස කළ දේ වෙනුවෙන් උන්වහන්සේ නිහඬව සිටියේ නැත.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lanka ゚viralシ ゚viralシ #සමගිජනබලවේගය #සමගි

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට නිබද ශක්තියක් ගෙනන කඩුවෙල අපේ මන්ත්‍රීවරු…❤️❤️ නොවෙනස්ව වසර 4 ක් ඉදිරියට අඛණ්ඩව ❤️❤️...
01/10/2026

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට නිබද ශක්තියක් ගෙනන කඩුවෙල අපේ මන්ත්‍රීවරු…❤️❤️ නොවෙනස්ව වසර 4 ක් ඉදිරියට අඛණ්ඩව ❤️❤️❤️
නාගරික මන්ත්‍රී ඩිලාන් දුනුමාලගේ
නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් විලත්ගමුව
නාගරික මන්ත්‍රී ප්‍රියන්ත දම්මලගේ
නාගරික මන්ත්‍රීනි චාන්දනී පත්බේරිය
නාගරික මන්ත්‍රීනී මදුෂිකා සදරුවනි..
❤️❤️❤️☎️☎️☎️☎️☎️❤️❤️❤️✅✅✅✅
゚viralシ #සමගිජනබලවේගය #සමගි

ජනතාවාදී නායකත්වය සමග අපේ කඩුවෙල නායකත්වයන් වගේම අපේම ආදරණීයන්❤️❤️❤️❤️❤️❤️     ゚viralシ  #සමගිජනබලවේගය  #සමගි
30/09/2026

ජනතාවාදී නායකත්වය සමග අපේ කඩුවෙල නායකත්වයන් වගේම අපේම ආදරණීයන්❤️❤️❤️❤️❤️❤️
゚viralシ #සමගිජනබලවේගය #සමගි

26/09/2026

SJB අපි කඩුවෙල .අද සිට හිරුණිකා මැතිණිය මෙන්ම පා.ම ප්‍රසාද් මැතිතුමා වෙනුවෙනුත් මේ පේජ් එක විවෘත වනු ලැබේ.පාර්ලිමේන්තුවේ අසහාය දක්ෂයාට ඉඩක්

26/09/2026

රිදෙන්න දෙනවා කියන්නේ මේකට..❤️❤️❤️ ආදරෙයි ප්‍රසාද් මන්ත්‍රී තුමා.. 159 දණගස්සනවා එක කතාවකින්.. එල එල..❤️❤️❤️❤️

ජනතාවාදී නායකයා.. ❤️❤️❤️❤️❤️❤️
26/09/2026

ජනතාවාදී නායකයා.. ❤️❤️❤️❤️❤️❤️

Inbox ඇවිල්ලා හිරුණිකා ටයි සජිත්ටයි බැනලා.. එකයි කිව්වේ කටෙයි පු කෙයි ඇගලි ගහගන්න.. මාව බ්ලොක් කරලා..🤣🤣🤣 ඒ යි ලපයෝ.. බල්...
25/09/2026

Inbox ඇවිල්ලා හිරුණිකා ටයි සජිත්ටයි බැනලා.. එකයි කිව්වේ කටෙයි පු කෙයි ඇගලි ගහගන්න.. මාව බ්ලොක් කරලා..🤣🤣🤣 ඒ යි ලපයෝ.. බල්ලෝ බැදලා තියා ගනින් බන්.. 🤣🤣🤣🤣 රෙනවා වටේම.. 🤣🤣🤣🤣🤣

අද ප්‍රසාද් ගේ කතාව දකිද්දී මට හිතුන එකම දේ හිරුණිකා ත් අද පාර්ලිමේන්තුවේ හිටියානම්... මොන තරම් දෙයක්ද.. ඒ හඩට ඒ ගැම්මට ...
25/09/2026

අද ප්‍රසාද් ගේ කතාව දකිද්දී මට හිතුන එකම දේ හිරුණිකා ත් අද පාර්ලිමේන්තුවේ හිටියානම්... මොන තරම් දෙයක්ද.. ඒ හඩට ඒ ගැම්මට සමකරන්න කාටවත් බෑ.. ප්‍රසාද් ඔබ නියමයි.. ඔබ සුපිරි .. ඔබ එකෙන්ම ශක්තිමත් නායකයෙක්.. ❤️❤️❤️❤️❤️
゚viralシ #සමගිජනබලවේගය #සමගි

Address

Kaduwela
Kaduwela

Telephone

+94781181178

Website

Alerts

Be the first to know and let us send you an email when SJB Api Kaduwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SJB Api Kaduwela:

Shortcuts

Share