PLC welfare Society Kalawana

PLC welfare Society Kalawana we are Family �

17/10/2026

💍💍අනාගතයට හොඳම ආයෝජනයක්...💍💍

අනාගතයට හොඳම ආයෝජනයක්...පීපල්ස් ලීසිං  කලවාන  ශාඛාව සහ අශාදි ජුවලර්ස් ආයතනය එක්ව පවත්වනු ලබන රන් භාණ්ඩ ප්‍රදර්ශනය හා අලෙ...
17/10/2026

අනාගතයට හොඳම ආයෝජනයක්...

පීපල්ස් ලීසිං කලවාන ශාඛාව සහ අශාදි ජුවලර්ස් ආයතනය එක්ව පවත්වනු ලබන රන් භාණ්ඩ ප්‍රදර්ශනය හා අලෙවිය 2026 ඔක්තෝබර් මස 19 සහ 20 යන දෙදින තුල පීපල්ස් ලීසිං කලවාන ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ.

එදිනට පැමිණ ඔබට සිතැඟි රන් භාණ්ඩය ඔබගේම කරගන්න.
පීපල්ස් ලීසිං රන් ණයක් ගෙන ටික ටික ගෙවන්න....
එදින රන් භාණ්ඩ මිලදී ගැනීමේදී 70% ක් දක්වා අත්තිකාරම් මුදලක්....

14/10/2026

🔥🏍️ “බයික් එකක් ගන්න හිත හිත ඉන්න අයයි 🏍️ ත්‍රීවීල් එකක් ගන්න ප්ලෑන් ගහන අයයි… 👀 ඔයාලගේ වෙලාව ඇවිත්ද මන්දා! ❤️‍🔥 People’s Leasing එකේ සේල් එක පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා බලන්නකෝ… ගන්න ආසාවක් නැති අයටත් ආස හිතෙයි! 🤭🔥”

🚨🔥❤️ කලවානට අදින් ඇරඹෙන සුපිරි වාහන වසන්තය! ❤️🔥🚨🛵🏍️💥 THREEWHEEL & BIKE SALE 2026 💥🏍️🛵🎉🎉 ඔන්න කලවානේ අපේම අයට සුපිරි අවස්...
14/10/2026

🚨🔥❤️ කලවානට අදින් ඇරඹෙන සුපිරි වාහන වසන්තය! ❤️🔥🚨

🛵🏍️💥 THREEWHEEL & BIKE SALE 2026 💥🏍️🛵

🎉🎉 ඔන්න කලවානේ අපේම අයට සුපිරි අවස්ථාවක්! 🎉🎉

😍 තමන්ගේම Bike එකක් ගන්න හීන දකිනවද? 🏍️ 😍 තමන්ගේම Threewheel එකක් ගන්න බලාගෙන ඉන්නවද? 🛺

🔥🔥 එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 🔥🔥

📅 🗓️ අද සිට දින 3ක් පුරා! ❤️ (ඔක්තෝබර් 14, 15 සහ 16) ❤️

📍📍 ස්ථානය – කලවාන පොළ පරිශ්‍රය

💰✨ PEOPLE’S LEASING සමඟින් ✨💰 🛵🏍️ ඔබේ සිහින වාහනයට ලීසිං පහසුකම් ගැන විමසන්න!

💥💥💥 අදම එන්න! අදම බලන්න! ඔබේ සිහින වාහනය තෝරාගන්න! 💥💥💥

❤️ පවුලේ අයත් එක්ක එන්න! 🔥 යාළුවන්ටත් මේ සුබ ආරංචිය කියන්න! 📢 මේ Post එක Share කරලා හැමෝම දැනුවත් කරන්න!

🚨 අද දවසේ ඇරඹෙන මේ සුපිරි අවස්ථාව මඟහරින්න එපා! 🚨

🛵🏍️❤️ කලවානේදී හමුවෙමු! ❤️🏍️🛵

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ඕනෑම වාහනයක් — 🚗 මෝටර් රථ | 🚐 වෑන් රථ | 🛺 ත්‍රීරෝද රථ | 🏍️ යතුරුපැදි ඇතුළුPeople’s Leasing වෙතින්...
07/10/2026

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ඕනෑම වාහනයක් — 🚗 මෝටර් රථ | 🚐 වෑන් රථ | 🛺 ත්‍රීරෝද රථ | 🏍️ යතුරුපැදි ඇතුළු

People’s Leasing වෙතින් පහසු මූල්‍ය පහසුකම් සමඟින් ලබාගැනීමට දැන් ඔබටත් අවස්ථාව! 💙

📌 විශේෂ ප්‍රවර්ධන වැඩසටහන

📅 ඔක්තෝබර් 14, 15 සහ 16 📍 කලවාන පොළ භූමියේදී ⏰ පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා

ඔබට ගැළපෙන වාහනය තෝරාගන්න. ඔබට ගැළපෙන මූල්‍ය පහසුකම ගැන දැනගන්න. ඔබේ වාහන සිහිනය යථාර්ථයක් කරගන්න. ❤️

💙 People’s Leasing ඔබේ ගමනට විශ්වාසවන්ත සහකරුවෙක්.

07/10/2026

People's Leasing & Finance PLC
ලීසීං නම් අකුරු තුනයි

🛺 ත්‍රීවීල් සඳහා ලීසීං

ඔබගේ අවශ්‍යතාවයට අනුව ඔබට ලීසිං පහසුකම් සලසාදිය හැක.

⚡️එක් දිනක් තුළ ලීසිං පහසුකම සපයා ගැනීමේ හැකියාව
⚡අවුරුදු 5ක් දක්වා අවුරුදු ගණන වැඩි කර ගැනීමේ හැකියාව
⚡ඔබට අවශ්‍ය වාරිකය ඔබට තීරණය කර ගැනීමේ හැකියාව.
⚡️අමතර ගාස්තු නොමැත
⚡️නොමිලේ රක්ෂණය

🛎️price 1.889.000

දැන්ම අමතන්න.
☎ 0742371061

💛 ඔබේ රන් භාණ්ඩයට වටිනා අතහිතක්! 💛හදිසි මූල්‍ය අවශ්‍යතාවක්ද?ඔබ සතු රන් භාණ්ඩ ඇපයට තබා ඉහළ අත්තිකාරම් මුදලක්, අඩු පොළී අන...
28/09/2026

💛 ඔබේ රන් භාණ්ඩයට වටිනා අතහිතක්! 💛
හදිසි මූල්‍ය අවශ්‍යතාවක්ද?

ඔබ සතු රන් භාණ්ඩ ඇපයට තබා ඉහළ අත්තිකාරම් මුදලක්, අඩු පොළී අනුපාතයක් සහ අමතර සේවා ගාස්තු රහිතව රන් ණය පහසුකම ලබාගන්න.

✨ රු. ලක්ෂයකට මාසික පොළිය රු. 1,192/- පමණයි!

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන පහසු රන් ණය සේවාවක් සඳහා,

📍 ඔබත් අදම කලවාන පීපල්ස් ලීසිං ශාඛාව වෙත පැමිණෙන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම කතාකරන්න!
☎️077) 572 4879 / 0772565363

කොන්දේසි සහිතයි.

🎨✨ PLC සෙනෙහසේ සිත්තම් චිත්‍ර තරගය – 2026 ✨🎨🌈 පුංචි හිත්වල ලොකු සිහින…පාට කරමු අපේ සතුටුම මතක! 🖍️💛ඔබේ පුංචි සිත් තුළ ඇති...
22/09/2026

🎨✨ PLC සෙනෙහසේ සිත්තම් චිත්‍ර තරගය – 2026 ✨🎨
🌈 පුංචි හිත්වල ලොකු සිහින…
පාට කරමු අපේ සතුටුම මතක! 🖍️💛
ඔබේ පුංචි සිත් තුළ ඇති නිර්මාණශීලීත්වය, සිතුවිලි සහ සිහින චිත්‍රයකට එක්කරන්නට මෙන්න ලස්සන අවස්ථාවක්! 🎨
👧👦 තරග කාණ්ඩ
🎨 පෙර පාසල් කාණ්ඩය
ශාඛාව මගින් ලබාදෙන චිත්‍ර ආකෘතිය වර්ණ ගැන්විය යුතුය.
🎨 1 – 5 ශ්‍රේණි කාණ්ඩය
“මගේ ජීවිතයේ සතුටුම දවස” යන තේමාව ඔස්සේ ඔබේ නිර්මාණශීලී සිතුවිලි චිත්‍රයට නගන්න. 🌈❤️
📐 චිත්‍රයේ ප්‍රමාණය: A3 – සෙ.මී. 30 × 42
🖍️ වර්ණ මාධ්‍යය:
පාට කිරීම සඳහා කැමති ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිත කළ හැකිය.
💛 තරගයට සහභාගී වීමට:
PLC සෙනෙහස ළමා ඉතුරුම් ගිණුමක් තිබිය යුතුය.
📝 චිත්‍රය පිටුපස සඳහන් කළ යුතු විස්තර:
• තරගකරුගේ නම – සිංහල සහ ඉංග්‍රීසි
• පෞද්ගලික ලිපිනය
• දුරකථන අංකය
• ඉගෙනුම ලබන පාසල
• ශ්‍රේණිය
• පාසලේ ලිපිනය
• තරග කාණ්ඩය
🌟 ඔබේ පුංචි කලාකරුවාගේ සිහිනවලට පාට දෙන්න!
🎨💛 PLC සෙනෙහසේ සිත්තම් 2026 සමඟ එක්වන්න!
📍 කලවාන ශාඛාව
📞 045 225 6001 | 045 225 6002
💛 People’s Leasing & Finance PLC
පුංචි සිහින… ලොකු අනාගතයක් වෙනුවෙන්!

🏆 BACK TO BACK — MONTH OF THE STAR! 🏅️✨🌟 Month of the Star — August🌟🥇 Leasing – Yasiru Gamage📈 Personal Target Achieveme...
02/09/2026

🏆 BACK TO BACK — MONTH OF THE STAR! 🏅️✨
🌟 Month of the Star — August🌟
🥇 Leasing – Yasiru Gamage
📈 Personal Target Achievement – Over 187%
🔥 One achievement is great.
🔥 Back-to-back achievements are exceptional!
Your dedication, commitment and outstanding performance continue to inspire us all. 👏❤️
We are all so proud and happy for you!
🎉 Congratulations, Yasiru! 🎉
Keep shining. Keep achieving. Keep going! 🚀🏆

Address

Mathugama Road
Kalawana
70000

Website

Alerts

Be the first to know and let us send you an email when PLC welfare Society Kalawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category