11/09/2026
📢 ඔබත් ඔබේ ව්යාපාරය නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට පියවරක්
තැබීමට සූදානමින්ද 🎯
එසේ නම් කුඩා ව්යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන දින 04 කළමනාකරණ පුහුණු වැඩසටහන ඒ සඳහාමයි.
ඔබගේ ව්යාපාරය කළමනාකරණයට අවශ්ය උපදෙස් හා ප්රායෝගික දැනුම මෙහිදී ලබාගත හැක.
* මූල්ය කළමනාකරණය
* මෙහෙයුම් කළමනාකරණය
* ව්යාපාර සඳහා
ඵලදායිතාවය
* ව්යාපාර සදහා ඩිජිටල්කරණය
දිනය :2026/09/15,16,17,18
වේලාව 🕚: .ව.9.00 -ප.ව.3.00
සම්පූර්ණයෙන්ම නොමිලේ.....
ඔබගේ පැමිණීම තහවුරු කරන්න..
වැඩි විස්තර සඳහා☎️
0706251139
0706251140