Pilimathalawa central college Media

  • Home
  • Pilimathalawa central college Media

Pilimathalawa central college Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pilimathalawa central college Media, Public School, .

official page of pilimathalawa central collage dedicated to exellence in education,discipline,leadership,and nurturing future generation stay connected for school news ,events,achievements,and updates.

🎓✨ Wishing Our A/L Students the Very Best!The time has come to put your hard work, dedication, and knowledge into action...
09/08/2026

🎓✨ Wishing Our A/L Students the Very Best!

The time has come to put your hard work, dedication, and knowledge into action. 📚

Believe in yourself, stay focused, remain confident, and give your very best in every paper. Your efforts will pave the way towards the future you dream of. 🌟

May you achieve the success you deserve.
Wishing all our A/L students strength, confidence, and outstanding success in your examinations! 💙💛

Pilimathalawa Central College
Wisdom • Discipline • Excellence 🎓✨






🎓💙 ශිෂ්‍යත්ව විභාගයට සුභ පැතුම්! 💛හෙට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය පුංචි නංගිලා මල්ලිලා සියලු දෙනාටම පිළිමතලාව...
08/08/2026

🎓💙 ශිෂ්‍යත්ව විභාගයට සුභ පැතුම්! 💛

හෙට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය පුංචි නංගිලා මල්ලිලා සියලු දෙනාටම පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්! 🌟

ඔබේ මහන්සිය, කැපවීම සහ දැනුම විශ්වාසයෙන් යුතුව හෙට විභාගයට මුහුණ දෙන්න.
ඔබ සැමගේ බලාපොරොත්තු සාර්ථක වේවා! 🏆✨

All the Best, Little Champions! 💙💛



✨ වෙස් මංගල්‍යය 2026 ✨අපගේ පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ වෙස් මංගල්‍යය අභිමානවත් අයුරින් පැවැත්විණි. 🙏ගුරුභවතුන්ගේ ආශිර...
04/08/2026

✨ වෙස් මංගල්‍යය 2026 ✨

අපගේ පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ වෙස් මංගල්‍යය අභිමානවත් අයුරින් පැවැත්විණි. 🙏

ගුරුභවතුන්ගේ ආශිර්වාදය, දෙමාපියන්ගේ කැපවීම සහ දූ දරුවන්ගේ දක්ෂතා එක්ව නිර්මාණය කළ මෙම සුන්දර අවස්ථාවේ සොඳුරු මතක කිහිපයක් ඔබ වෙනුවෙන්... 📸❤️

"සම්ප්‍රදාය රැක ගනිමින්, කලාවෙන් දිදුලන අපේ දරුවන්." 🌺








🚨 A/L 2028 Admissions Closing Soon!⏳ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026.07.07 පමණි!2028 අපොස උසස් පෙළ සඳහා මප/දෙනු පිළිම...
02/07/2026

🚨 A/L 2028 Admissions Closing Soon!

⏳ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026.07.07 පමණි!

2028 අපොස උසස් පෙළ සඳහා මප/දෙනු පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ 2026 වර්ෂයේ 12 ශ්‍රේණියට නව සිසුන් බඳවා ගැනීම මේ වන විට සිදු කෙරේ.

📚 විෂය ධාරා
🔹 විද්‍යා
🔹 ගණිත
🔹 තාක්ෂණවේද
🔹 වාණිජ
🔹 කලා

📌 උසස් පෙළ අධ්‍යාපනය සඳහා ගුණාත්මක ඉගෙනුම් පරිසරයක්, කැපවූ ආචාර්ය මණ්ඩලයක් සහ ඔබේ අනාගතය සාර්ථකත්වයට ගෙන යන මඟක් සමඟින් අප හා එක්වන්න.

📮 අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් හෝ පාසල් කාර්යාලයට පැමිණ භාරදිය හැකිය.

📅 අවසන් දිනය: 2026.07.07

ප්‍රමාද නොවන්න — අදම ඔබගේ අයදුම්පත භාරදෙන්න!

📍 මප/දෙනු පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය
Pilimathalawa Central College

"ඔබගේ උසස් පෙළ සිහිනයට ශක්තිමත් ආරම්භයක්..." 🎓


Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pilimathalawa central college Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share