15/10/2026
Quick Service Restaurants Crew Member NVQ Level 04 පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම ඔක්තෝබර්
ජාත්යන්තර ක්ෂණික සේවා අවන්හල් කර්මාන්තයේ ඔබේ වෘත්තීය ගොඩනඟන්න !
මහනුවර (අරුප්පොල) තාක්ෂණ විද්යාලයට පැමිණ දැන්ම ලියාපදිංචි වන්න !
වැඩි විස්තර සඳහා අප අමතන්න :
072 7125714 / 071 6796175 /081 2211810