katunayaka api

Call

katunayaka api ගමේ සුවඳ කහවණු කර
කලාපයේ මහන්සි වෙන
කෙල්ලො කොල්ලෝ ඔක්කෝටම ආරාධනා ����
(1)

17/09/2026

රුමේෂ් ඔයා අපේ රටට ආඩම්බරයක්. ❤️

17/09/2026

ඇත්ත!✨️💯

17/09/2026

O/L result එකට Commerce කරන්න දෙන්න බෑ කියද්දී බලෙන් වගේ ආස විෂයන් තෝරගෙන උත්සාහයෙන්ම ගොඩගිය කො.ල්ලෙක්..❤️
Bike එකේ අවුව වැස්ස නොබලා uber ගියපු එකට සාධාරණයක් තමන්ම තමන්ට ඉෂ්ට කරලා දීලා..🥺
කොහොමද ඒ motivation එක..🥹 තමන්ව විශ්වාසයි නම්, උත්සාහය කැපවීම තියෙනවනම් මොනවද ඉතින් කරන්න බැරි..❤️🥹
සුබ පතනවා අනාගතේට...!!

- විස්තර චමෝද් බිම්සරගේ මුහුණුපොතෙන්

16/09/2026
24/05/2026

බත්තරමුල්ල ශෙඩ් එකක් ලඟදී මේ මල්ලිගෙ Phone එක වැටිලා එයා දන්නෙ නෑ. ත්‍රී වීල් එකක ගිය කොල්ලෙක් ඒක අරගෙන අර Phone එකේ අයිතිකාරයා පස්සේ ගොඩක් දුර follow කරගෙන ගිහින් තමයි එයාට දීලා තියෙන්නේ..❤️🥹
"මේක ඇපල් එකක් නිසා දෙන්න හිතෙන්නෑ" කියලා කොල්ලා විහිළුවකුත් කරලා තමයි phone එක දෙන්නේ..😁
Phone එක මොකක් උනත් ඒක අයිතිකාරයාට කොච්චර වටිනවද කියලා අපිම දන්නවනේ ඉතින්..❤️🥹
වැඩේ කියන්නේ එවෙලේ තව දෙන්නෙක් ෆෝන් එක වැටෙනවා දැකලා ගන්න හදලා. මේ වීල් එකේ කොල්ලා එයාලට කියලා ෆෝන් එකේ අයිතිකාර කොල්ලව අඳුරනව එයා දෙන්නම් කියල..❤️🥹
අතේ තියෙන ෆෝන් පවා උදුරන් දුවන මිනිස්සු ඉන්න කාලෙක ඇත්තමයි මේවගේ මිනිස්සු නම් පාරක මුණගැහෙන්නෙත් වාසනාව තියෙන්න ඕනි❤️❤️
අනුන්ගේ දේවල් අනුන්ගේම තමයි...
ඔයා කවුරු උනත් සුපිරි චරිතයක් මල්ලි, ජයම වෙන්න ඕනි!!❤️👌

13/04/2026

ඉතින් යාලුවනේ මොකද කරන්නේ ? කැවුම් කොකිස් හැදුවද 😀😃

12/04/2026

❤️🥰

11/04/2026

ඡීවත් වෙන්න කන කට්ටක්

11/04/2026

යන්න ආස තැනක්

Address

Katunayaka
Katunayaka

Telephone

+94787364026

Website

Alerts

Be the first to know and let us send you an email when katunayaka api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category