Kesbewa Public Library

Call Website Contact the organization

Kesbewa Public Library social service

24/09/2026
🎭✨ "සාහිත්‍ය සංකලන 2026" - අභිමානවත් සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙල ඉතා සාර්ථක ලෙස නිමාවූ වගයි!✨🎭කැස්බෑව නගර සභා සාහිත්‍ය ...
21/09/2026

🎭✨ "සාහිත්‍ය සංකලන 2026" - අභිමානවත් සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙල ඉතා සාර්ථක ලෙස නිමාවූ වගයි!✨🎭

කැස්බෑව නගර සභා සාහිත්‍ය උත්සවය සහ පළාත් පාලන සතියේ සමාප්තිය සනිටුහන් කරමින්, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් - පුනරුදයේ පුරවර" තේමාව යටතේ සංවිධානය කරන ලද "සාහිත්‍ය සංකලන 2026" ප්‍රසාදිනී සම්මාන ප්‍රදානෝත්සවය සහ සංස්කෘතික ප්‍රසංගය පිළියන්දල ඔරලෝසු කණුව අසලදී ඉතා අතිසාර්ථක අයුරින් පැවැත්වුණා. 🏛️🌟

උළෙලේ සුවිශේෂී අංගයන්:

🏆 ජ්‍යෙෂ්ඨ කලාකරුවන් හට සම්මාන පිදීම:
කලා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් තිදෙනෙකු උදෙසා "සාහිත්‍ය කලා ප්‍රසාදිනී සම්මාන"පිදීම මෙහිදී ගෞරවපූර්වකව සිදු කෙරිණි.

💃🥁 දර්ශනීය සංස්කෘතික අංග:
පූජා නැටුම්, සමූහ බෙර වාදන, පොලිස් කෝලම් සහ සුරබා වල්ලිය ඇතුළු විවිධාකාර මනරම් සංස්කෘතික අංගයන්ගෙන් වේදිකාව වර්ණවත් විය.

සමනලී ෆොන්සේකා, අමන්ද්‍යා උත්පලී, විමල් කැටිපෙආරච්චි, තිළිණ සුදේශ් සහ වාගීශ මුණසිංහ යන ආදරණීය ශිල්පීන්ගේ සුමධුර හඬින් සංස්කෘතික රසයෙන් පිරි සංගීත සන්ධ්‍යාවක් ද ප්‍රේක්ෂකයින් වෙත තිළිණ කෙරිණි. 🎤🎶

මෙම අභිමානවත් උත්සවය සාර්ථක කර ගැනීමට පැමිණි සහ Facebook ඔස්සේ සජීවීව (Live) අප හා එක්වූ ඔබ සැමට අපගේ හදපිරි කෘතඥතාව පළ කර සිටිමු! ❤️🙏

සංවිධානය:
කැස්බෑව නගර සභාව (Kesbewa Urban Council)

Kesbewa Urban Council - කැස්බෑව නගර සභාව
මහජන පුස්තකාලය පිළියන්දල
Kesbewa Public Library

පුනරුදයේ පුරවර පළාත් පාලන   සතිය 2026පරිසර සහ රුක් රෝපණය දිනයට සමගාමීව ඕසෝන් ස්ඨරය සංරක්ෂණය කිරීම සම්බන්ධව වැඩසටහන් මාලා...
21/09/2026

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය 2026
පරිසර සහ රුක් රෝපණය දිනයට සමගාමීව ඕසෝන් ස්ඨරය සංරක්ෂණය කිරීම සම්බන්ධව වැඩසටහන් මාලාවක් 26/9/16 දින බටුවන්දර කනිෂ්ට විද්‍යාලයට පවත්වන ලදි.මෙම වැඩසටහන සම්බන්ධීකරණය නාගරික මන්ත්‍රී ජේ.ඩ්.අමරජිව මහතා ව්සින් සිදුකරන ලදි .ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිලිබද දේශනය ම හජන සෞඛ්‍ය පරීක්ෂක සුධාරක මහතා විසින් සිදු කරන ලද අතර ප්‍රවීණ චිත්‍ර ශිල්පී නුවන් තේනුවර මහතාගේ විශිෂ්ට චිත්‍ර ප්‍රදර්ශනයක්ද පවත්වන ලදී.අනතුරුවදරුවන් උදෙසා ච්ත්‍ර තරගයක් සාර්ථකව පවත්වන ලදි.මෙම වැඩසටහන සඳහා කැස්බෑව මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය දායකත්වය ලබාදෙන ලදි.

පුනරුදයේ පුරවර පළාත් පාලන   සතිය 2026පරිසර සහ රුක් රෝපණය දිනයට සමගාමීව ඕසෝන් ස්ඨරය සංරක්ෂණය කිරීම සම්බන්ධව වැඩසටහන් මාලා...
21/09/2026

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය 2026
පරිසර සහ රුක් රෝපණය දිනයට සමගාමීව ඕසෝන් ස්ඨරය සංරක්ෂණය කිරීම සම්බන්ධව වැඩසටහන් මාලාවක් 26/9/16 දින දම්පේ කනිෂ්ට විද්‍යාලයට පවත්වන ලදි.මෙම වැඩසටහන සම්බන්ධීකරණය නාගරික මන්ත්‍රී අසංග සොයිසා මහතා ව්සින් සිදුකරන ලදි .ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිලිබද දේශනය ම හජන සෞඛ්‍ය පරීක්ෂක තරිදු දික් කුඹුරු මහතා විසින් සිදු කරන ලද අතර ප්‍රවීණ චිත්‍ර ශිල්පීඋදය විමලසිරි මහතාගේ විශිෂ්ට චිත්‍ර ප්‍රදර්ශනයක්ද පවත්වන ලදී.අනතුරුවදරුවන් උදෙසා ච්ත්‍ර තරගයක් සාර්ථකව පවත්වන ලදි.මෙම වැඩසටහන සඳහා කැස්බෑව මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය දායකත්වය ලබාදෙන ලදි.

Address

Horana Road Kesbewa Junction
Kesbewa
10300

Alerts

Be the first to know and let us send you an email when Kesbewa Public Library posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kesbewa Public Library:

Shortcuts

Share

Category