Pearl of Green

Pearl of Green Every leaf has a story, every sky a mood. Capturing the quiet beauty of nature—one moment, one click at a time. From golden sunrises to hidden greens...

25/10/2026

සේයා රෑගෙනා
නිම නේනා කාරණා
ඡායා රූ මවා
නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා...

25/10/2026

චක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ...

24/10/2026

එදා රෑ.. ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ සිතකින් නොවේ
එදා රෑ.. ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ සිතකින් නොවේ...

24/10/2026

නෙතින් වැටුණු කදුලැල් ඔබගේ අතින් පිස දමා
සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා..
පහන් ටැබ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා..
රැදෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා..

24/10/2026

පුද දෙන මේ මල්...
පරවෙනවා සේ...
ජීවිතයේ අනියත දකිමී...

හිමි පිළිරුව ළඟ...
නැවතී මොහොතක්...
බුදු බණ පදයක් සිත නිවම්...

22/10/2026

🇱🇰🏏 HISTORY MADE! A NATION ROARS WITH PRIDE! 💙💛

From the heart of Sri Lanka, a victory that will be remembered for generations! 🇱🇰

Chasing a mammoth 430 runs against England, our Lions have created history with the second-highest successful run chase in men’s ODI cricket! 🔥

More than just a victory, this is a story of courage, determination, teamwork, and the never-give-up spirit of our nation. Every run, every wicket, every moment reminded us what is possible when we believe! 💪

Proud to be Sri Lankan! Proud of our Lions! 🦁🇱🇰

Let this historic moment inspire us all to dream bigger, fight harder, and never give up!

🌿 Pearl of Green — Celebrating the beauty, spirit, and pride of Sri Lanka.

🇱🇰💚

22/10/2026

ලතාවක් සේ වෙලී සියොලග
පතමි රැකවරණය ඔබෙන්.....

ලතාවක් සේ වෙලී සියොලග
පතමි රැකවරණය ඔබෙන්.....

සදා දෝතින් මලක්සේ ඔබ
වැලද ගන්නෙමි හදවතින්......
හදවතින්.....

21/10/2026

සිතු පැතු අන්දම රෑ.... දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වුවා
සිහිය පැන දිවා...
බලාපොරොත්තුවේ කඩතිර ඉරා
පාළුව විදදරා.... ඉවසමි දිවිතුරා..

20/10/2026

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලිසේ
තරූ සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්...

19/10/2026

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි...

゚viralシ

Address

Kurunegala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Pearl of Green posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share