SNS Sri lanka israel Unity

SNS Sri lanka  israel Unity

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SNS Sri lanka israel Unity, Social service, Hettipola, Wilgamuwa, Matale.

"ඇස් දෙකට පේන්න මිනිස්සු ගොඩක් හිටියට හදවතට දැනෙන මිනිස්සු හරි අඩුයි.අපේම මිනිස්සුන්ගෙ හදවත්වල තියෙන වේදනාව හඳුනගෙන ඒ අපේම මිනිස්සුන්ට හැකි අයුරින් උදවු උපකාර කිරීමේ සමාජ යුතුකම ඉටු කරමු"🇱🇰 SNS ශ්‍රී ලංකා ඊශ්‍රායල් එකමුතුව 🇮🇱

Photos from  SNS Sri lanka  israel Unity 's post 21/04/2026

නොනවතින සමාජ මෙහෙවරක් අරඹමින් අද දිනයේත් අප විසින් සෝනුත්ත ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා භාණ්ඩ බෙදාදීම සිදුකළා. ඒ සඳහා අනුග්‍රහය ලබාදුන් Charitha Sulakshana මල්ලී ඔබට බොහෝමත්ම පින් 🙏🙏🙏❤️ .අද දිනයේ ඔහුගේ උපන්දිනය.ඔබට සුභ උපන් දිනයක් මල්ලී❤

ඒ වගේම අපිව දැනුවත් කරල මේ වැඩ ටික කරල දුන්න Udara Isanka මල්ලී ඔබට සහ ඔබගේ පියාට බොහෝමත්ම පින්🙏🙏❤️

Photos from  SNS Sri lanka  israel Unity 's post 14/04/2026

නොනවතින සමාජ මෙහෙවරක් අරඹමින් සුන්දර බක් මහේදීත් සුභ මොහොතින් අප විසින් හඳුන්ගමුව ප්‍රදේශයේ අසරණ පවුල් 09ක් සඳහා භාණ්ඩ බෙදාදීම සිදුකලා.ඒ සඳහා Sajith Wickramanayake වන මා සමඟ අත්වැල් බැඳගත් මා මිත්‍ර VG Nishan මල්ලි Segar Shen අයියා,dhanushka sanjeewa අයියා,dananjaya nuwan sooriyabandara මල්ලි, jagath s bandara මල්ලි,බුද්ධික ගීත් සේනාරත්න මල්ලි,pasindu jayasanka මල්ලි ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම පිං.
ඒ වගේම හඳුන්ගමුව පොලිස් ස්ථානාධිපති Rasika Disanayaka මහතාටත්,එම පොලිස් ස්ථානයේ සේවය කරන Athula Apab මල්ලි, silva අයිය සහ Thushara අයියා අපව දැනුවත් කරලා මේ වැඩ ටික කරලා දුන්නට බොහොමත්ම පිං🙏🙏🙏❤❤

14/04/2026

SNS❤

24/03/2026

💜SNS💜අපේ සතුට

Photos from  SNS Sri lanka  israel Unity 's post 21/03/2026

නොනවතින සමාජ මෙහෙවරක් අරඹමින් අද දිනයේත් අප විසින් හඳුන්ගමුව ප්‍රදේශයේ අසරණ පවුල් දෙකක් සඳහා භාණ්ඩ බෙදාදීම සිදුකළා. ඒ සඳහා අනුග්‍රහය ලබාදුන් අප සමූහයේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙක් වන VG Nishan මල්ලි සහ Segha Segha අයියා ඔබ දෙපළට බොහෝමත්ම පින්.🙏🙏🙏❤️

ඒ වගේම හඳුන්ගමුව පොලිස් ස්ථානයේ සේවය කරන Athula Apab මල්ලි ඔයාටත් Silva අයියා ඔයාටත් ගොඩක් පින් අපිව දැනුවත් කරල මේ වැඩ ටික කරල දුන්නට🙏🙏❤️

Photos from  SNS Sri lanka  israel Unity 's post 17/03/2026

මිනිසුන්ගේ සිතුවිලි එකිනෙකාට හරි වෙනස්. නමුත් එකවගේ සිතුවිලි ඇති මිනිසුන් නැතුවාම නොවෙයි.මගේ ජෝර්දාන් යහලුවත් ඒ වගේ හමුවුණු සුන්දර මිනිසෙකි.@محمد الدعشري ස්තූතියි❤.ඒ වගේම Chinthaka Withanage අයියා අපිව දැනුවත් කරල ඒ වැඩ ටික කලාට ඔයාටත් බොහොම පින්.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

16/03/2026

SNS ❤

13/03/2026

"SNS ශ්‍රී ලංකා ඊශ්‍රායල් එකමුතුව "විසින් 2025/03/13 වන දින උපන් ගමේ පවුලකට කල ප්‍රථම ප්‍රජා සත්කාරය💙

Want your business to be the top-listed Government Service in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Hettipola, Wilgamuwa
Matale
.