සීතල හුළඟයි, වටපිටාවේ තියෙන නිස්කලංකකමයි විඳින්න කියාපු තැන. නම කියන්නේ නෑ, හැබැයි පින්තූර දැක්ක ගමන් තැන අඳුරගන්න පුළුවන් සුපිරිම වැඩ්ඩෝ කවුද ඉන්නේ?
ඔයාගේ Travel Partner ව Tag කරලා අහන්න මෙතන කොහෙද කියලා! 👇
යටවත්ත ගොසිප් ලංකා
Gossip yatawatta
"හවස් යාමයේ මේ සුන්දර කාලගුණයයි, ක්‍රිකට් පිස්සුවයි... 🌅🏏 වෙන මොනවද ඉතින් ඕනේ? 😎"
ඔයාලගෙ කොල්ලොත් මෙහෙමද.....🤫😉
බලාගෙන ඉද්දි මීදුමෙන් වැහිලා ගිය අපේ මාතලේ ලස්සනම තැනක්... ✨
විනාඩි කිහිපයකින් මුළු අහසම කළු කරලා කඳු වැටි ටික මීදුමෙන් වැහිලා ගියේ හරිම ලස්සන විදිහට.
පාර අයිනේ තිබුණත් මෙතනට නොගියපු, මේ සුන්දරත්වය විඳලා නැති කෙනෙක් මාතලේ නම් නැතුව ඇති. තැන මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ? අඳුරගත්ත අය කමෙන්ට් එකක් දාලා කියන්න.
ග්‍රවුන්ඩ් එකේ තිබිලා හම්බුණ අපූරු බිත්තරය! 🥚✨
බැලූ බැල්මට වටු බිත්තරයක් වගේ පෙනුනට මේක ලංකාවේ ගම්බදව බහුලව දකින්න ලැබෙන බිත්තරයක්.
ගස් උඩ කූඩු හදන්නේ නැති මේ පක්ෂීන්, තමන්ගේ බිත්තර දාන්නේ ග්‍රවුන්ඩ්, වෙල්පටි වගේ විවෘත බිම්වලයි. බිත්තරේ තියෙන උල් හැඩය නිසා බිම පෙරළිලා යන්නෙත් නැහැ. වීඩියෝ එක බලලම අදහසක් කියන්න!
"ගත විතරක් නෙවෙයි හිතත් නිවන සිහිල් හුළඟක්... සින්දුවක් දාගෙන ලෝකෙම අමතක කරන්න පට්ටම මොහොතක්. 🍃🎧"
දන්න අය ලොකේශන් කියාගෙනම යංං
නිල්පාට අහසයි, පන්වැදලි පිරුණු වෙල් යායයි, රතු පාට මැයි මල් වසන්තයයි... 🌾🌸⛰️ ඈතින් පෙනෙන අලුවිහාරය කන්දේ තේජස්වත් බව මැදින්, හිත නිවන නිදන්ගත වෙල් යායක නිදහස අත්විඳින්න... සොබාදහම අපේ මාතලේ පුරවරය හැඩකරලා තියෙන්නේ පුදුමාකාර විදිහකට. ❤️✨ මේ වගේ පරිසරයක නිදහස විඳින්න ඔයාලත් ආසයි නේද? 😍👇
"සමහර මඟහැරීම් ඇතුළේ තියෙන්නෙත් ලස්සනම නිදහසක්... 🍃✨"
"මීදුමෙන් වැසුණු නැව්ගල කන්ද පාමුල... වැස්සේ ගැහෙද්දී දැනෙන, අපේ කොල්ලන්ගේ 'ක්‍රිකට් උණුහුම'! 🥶🔥🏏"
• "නැව්ගල කන්දත් මීදුමෙන් හැංගිලා... ඒත් අපේ කොල්ලන්ගේ ක්‍රිකට් ගැම්ම හැංගෙන්නේ නෑ! 🔥🏏"
#
"හවසට යාළුවෝ එක්ක ක්‍රිකට් ගැහුවට, පිච් එකට බැස්සම යාළුකම් නෑ... මෙතන යන්නේ දිනන්නම ගහන ලේසි නැති ගේමක්! 🏏🔥
දිනන්න ඕන වුණාම මැරෙන්න වුණත් හදන, මැච් එක පැරදුණොත් රෑට නිදාගන්නෙත් නැති ඔයාගේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න 'ගේම්කාරයෝ' ටික මෙතනට Tag කරමු බලන්න! 👇😤"
දන්න අය කියන්න බලන්න මෙ ලස්සන තැන කොහේද කියලා....
සියලූම දෙනාට බුදුසරණයි 🙏🙏
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Matale
