20/05/2026
තලන තලන හැම පහරම සැර හින්දා
තබන තබන පියවර බර වැඩි හින්දා
වැටෙන වැටෙන කදුලත් නොදකින හින්දා
මුනිවත හොදයි හැඩුවත් නෑසෙන හින්දා
The beauti of Nature and free thoughts
20/05/2026
තලන තලන හැම පහරම සැර හින්දා
තබන තබන පියවර බර වැඩි හින්දා
වැටෙන වැටෙන කදුලත් නොදකින හින්දා
මුනිවත හොදයි හැඩුවත් නෑසෙන හින්දා
කෑ ගසා හඩන්නට
හිතෙනවා ඇතැම් විට
මගෙ කදුලු කාටවත්
දෙන්නෙ නෑ දකින්නට
මගෙ සිහින බිදුනාට
හිතෙනවා ඇතැම් විට
මා නිසා මගේ උන්
හිනැහේවි දවසක
ලොකු කතා නෑ මට
මේ භවයේ ලියන්නට
ඇසක් වෙන්නයි ඇවැසි
නොපෙනෙනා දෑසකට
අනින අනින හැම ටොක්කම රිදුනාට
වදින විදින කරදර අඩු නැතිවාට
අව්ව වැස්ස උහුලන් නුඹ සිටි දාට
කුහක දනන් යටවෙයි නුඹෙ ලස්සනට
මට මොටද වැහිදාට නේන ගිරවුන් රෑන
සිත සිඹින මල ගාව තවම තනි රකිමි මම
ඇසක් හරි හැටි ලැබුන කෙනෙකුට
රසක් උපදින තැනක් දැක්කම
හිතක් පුරවා රසය වින්දා
පසක් කරගෙන හිතේ සැනසුම
Feeling Awesome ❤️
08/04/2026
හිතේ කිසිම
කහටක් නැතුව
තමන්ගේම දෙයක්
තව කෙනෙකුට දෙන්න පුලුවන්
වෙන කාටද
ඉතිං..
සොබාදහමට විතරයි...
❤️
04/04/2026
අපේ ගෙදරට එන මේ යාලුවව අදුනනවනම් නම comment කරගෙන යමු
දන්නවා නම් නම කියමු බලන්න😀
සද මොකද තාමත් මගෙ සොහොන ගාවින්ම
දැන් ඉතිං ඇති යන්න මට බලං බෑ ඉන්න
බෑ ඉතිං කිසි දාක මට ආයෙ දලුලන්න
පුරපු පිං මදි උනා නුඹෙ ලෝකෙ රජු වෙන්න
| Monday | 20:00 - 23:59 |
| Tuesday | 20:00 - 23:59 |
| Wednesday | 20:00 - 23:59 |
| Thursday | 20:00 - 23:59 |
| Friday | 20:00 - 23:59 |
| Saturday | 20:00 - 23:59 |
| Sunday | 20:00 - 23:59 |