04/10/2026
කඳු මුදුනේ මේ පුදබිම දැක්කාද? 😍🙏 | Sooriyananda Buddhist Temple 🏔️✨
කඳුකරයේ සීතල සුළඟත් එක්ක… 🙏🌿
Sooriyananda Buddhist Statue & mountain temple එක වටා තියෙන මේ amazing view එක ඇත්තටම හිත නිවන දසුනක්! 🏔️✨
මේ වගේ hidden & peaceful places Sri Lanka වල තවත් තියෙනවාද? 😍
ඔයාට මේ place එක හඳුනාගන්න පුළුවන්ද? 👀👇
Watch till the end ❤️
Like 👍 | Share 🔄 | Subscribe 🔔