SYU Matara

Call Contact the organization

SYU Matara ශ්‍රී ලාංකීය තාරුණ්‍යට යහපත් සමාජයක්

21/08/2026
26/07/2026

වාඩා මාපලාගෙන් පටන් ගතිමි ...!
ඈ මා ලඟින් පා ද තබා
රණ් තොරන් බදිනවිට
සියලු සහෝදරත්වය එක්ව
එකට යලි යලිත්
එකම හඬකට පා තැබීය ...!!

එකම රිද්මය වුව ද
විවිධ ශබ්ද හමුවේ
නේක හැඬතල
අපි සියල්ලෝ නිරූපණය කල විට
බලා උන් සියල්ලෝ
අපූරූ නැටුමක් යැයි
පැවසූහ ...!

ඇත්තෙන්ම එය අපූරු නැටුමක් විය ❤️

හදවත් සමූහයක් - එක්වෙන බැඳීමක්
එක්ව අපි පියාබමු ...!!

24/07/2026

සහෝදරත්වයේ දිනය - ජූලි 23
හදවත් සමූහයක් !
එක්වෙන බැදීමක් !
එක්ව අපි පියාඹමු....

22/07/2026
22/07/2026

කලු අඳුරු වලා අස්සෙන්,
පායා එන සහෝදරත්වයේ හිරු රෂ්මිය,
හදවතක මතක සමඟ එක්ව විදින්නට
ජූලි 23 - සවස 5.30 ට
කඩවත ඉන්ද්‍රා උත්සව ශාලාවට ඔයත් එන්න ....!!

Address

No 29, Rahula Road, Matara
Matara
81000

Telephone

+94786568968

Website

Alerts

Be the first to know and let us send you an email when SYU Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SYU Matara:

Shortcuts

Share