NPP Udadumbara

Website Contact the organization

NPP Udadumbara ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

21/06/2026
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් වෙනුවෙන් නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් චෙක්පත් ප්‍රද...
20/06/2026

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් වෙනුවෙන් නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය උඩත්තව බටුමුල්ල විද්‍යාලයේදී (19) දින සිදු කෙරිණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත්ව තිබූ තේක්කවත්ත කොටසෙන් අක්කර 30ක් ජනතාව වෙනුවෙන් ලබා දුන් අතර ප්‍රතිලාභීන් ප්‍රමාණය 114කි. මෙම සියලුම ප්‍රතිලාභීන්ට නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්‍ෂ 50ක මුදලක් හිමිවන අතර, මූලිකව ලක්ෂ 20 බැගින් චෙක්පත් ලබාදීම ද මෙහිදී සිදුවිය.

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය විසින් ගනු ලැබූ විශේෂ තීරණ
18/03/2026

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය විසින් ගනු ලැබූ විශේෂ තීරණ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන"රටම එකට"ජාතික වැඩසටහනඔක්තෝබර් 30 වෙනි දින
28/10/2025

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන
"රටම එකට"
ජාතික වැඩසටහන
ඔක්තෝබර් 30 වෙනි දින

Address

Minipe
Minipe

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Udadumbara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Udadumbara:

Shortcuts

Share

Category