Zonal Education Office- Minuwangoda

  • Home
  • Zonal Education Office- Minuwangoda
Call Website Contact the organization

Zonal Education Office- Minuwangoda "ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්"

10/10/2026

ධාරිතා සංවර්ධන වැඩසටහන

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලීය නිලධාරීන් සදහා වූ ධාරිතා සංවර්ධන වැඩසටහන මාහාමේරුව පරිශ්‍රයේදී අද දින ඉතා සාර්ථකව පවත...
10/10/2026

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලීය නිලධාරීන් සදහා වූ ධාරිතා සංවර්ධන වැඩසටහන මාහාමේරුව පරිශ්‍රයේදී අද දින ඉතා සාර්ථකව පවත්වන ලදී.එහිදී පෞර්ශත්ව සංවර්ධනය පිලිබඳ දේශනය පවත් වන ලද්දේ යොවුන් සේනාංක ස්ථානාධිපති මේජර් වන්නිනායක මහතා විසිනි.
අප නිලධාරීන්ගේ ආකල්‍ප හා කුසලතා සංවර්ධනය වීමේ පරමාර්ථය මනාව ඉටු විනි…. 🪷💐🌹🦾👍

මිනු / දාගොන්න විමලානන්ද ප්‍රා වි  ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇගයීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය
01/10/2026

මිනු / දාගොන්න විමලානන්ද ප්‍රා වි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇගයීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඵලදායීතා වැඩසටහන නිරීක්ෂණය සදහා කොලඹ කලාප අධ්‍යාපන කාර්යාලීය නිලධාරීන් 100 ක් පැමිණි ...
24/09/2026

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඵලදායීතා වැඩසටහන නිරීක්ෂණය සදහා කොලඹ කලාප අධ්‍යාපන කාර්යාලීය නිලධාරීන් 100 ක් පැමිණි අවස්ථාව...

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණිය ඉහළ ප්‍රතිඵල ලබා ගත් පාසල් සහ සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵල ලබාගත් පාසල් ඇගයීම අද දින ...
23/09/2026

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණිය ඉහළ ප්‍රතිඵල ලබා ගත් පාසල් සහ සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵල ලබාගත් පාසල් ඇගයීම අද දින කලාප අධ්‍යාපන කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී සිදු විය.

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ ඵලදායීතා වැඩසටහනට සමගාමීව අද දින ගිනි නිවීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් කාර්‍යාලීය ...
21/09/2026

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ ඵලදායීතා වැඩසටහනට සමගාමීව අද දින ගිනි නිවීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් කාර්‍යාලීය පරිශ්‍රයේදී සිදු කෙරිනි.

💐💐ගුරු ලොවට මඟ පෙන්වනනිහඬ පහනක් සේ… ✨තනතුරකින් නොව,මනුෂ්‍යත්වයෙන් උසස් වූ ඔබ,සාධාරණත්වය මඟ කරගෙන,කරුණාව හදවතේ තබාගෙන,බොහ...
04/09/2026

💐💐ගුරු ලොවට මඟ පෙන්වන
නිහඬ පහනක් සේ… ✨

තනතුරකින් නොව,
මනුෂ්‍යත්වයෙන් උසස් වූ ඔබ,
සාධාරණත්වය මඟ කරගෙන,
කරුණාව හදවතේ තබාගෙන,
බොහෝ දෙනෙකුගේ ජීවිතවලට
ආලෝකයක් වෙමින්…

නායකත්වය යනු බලය නොව,
අන් අයව ඉදිරියට ගෙන යාම බව
ඔබේ ක්‍රියාවෙන්ම අපට කියා දෙන
ආදරණීය නායකයාණෙනි…

ඔබේ ජීවිතයේ
සෑම හෙටක්ම අදට වඩා සුන්දර වේවා,
සතුටත්, සැනසුමත්,
නිරෝගී සුවයත්,
සාර්ථකත්වයත් නිරතුරුවම ඔබ සමඟ රැඳේවා…

💐💐ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා සර්! 🎂💐
ඔබේ යහපත් හදවතට
ලෝකයෙන් ලැබෙන සුන්දරම දේවල්ම හිමි වේවා! ❤️🌹🌹

🪷🪷A Leader With a Gentle Heart… 🌿✨🍀

Not every leader leads with power,
some lead with kindness,
with fairness,
and with a heart that understands.

You are one of those rare leaders
who inspires not only through your position,
but through the goodness within you.

With wisdom as your guide,
fairness as your strength,
and kindness as your greatest quality,
you have touched the lives of many
and made a difference in so many ways.

May your journey ahead
be filled with happiness, peace,
good health and countless blessings.
May every kindness you have given to others
find its way back to you,
a hundredfold.

🌺🌺Wishing you a truly wonderful and blessed Birthday, Sir. 🎂💐
May you always continue to shine
as a great leader and an even greater human being. ❤️🪻🪻

පාසල් සංගණන තොරතුරු කඩිනමින්ම ඇතුළත් කර විශේෂ සහතික ලබා ගත් පාසල්හි තොරතුරු නිලධාරීන්ගේ සේයාරූ....
31/08/2026

පාසල් සංගණන තොරතුරු කඩිනමින්ම ඇතුළත් කර විශේෂ සහතික ලබා ගත් පාසල්හි තොරතුරු නිලධාරීන්ගේ සේයාරූ....

කලාප ඵලදායීතා කාර්යය වෙනුවෙන් සහය වූ නිලධාරීන් ඇගයීම...
06/08/2026

කලාප ඵලදායීතා කාර්යය වෙනුවෙන් සහය වූ නිලධාරීන් ඇගයීම...

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සංවර්ධන අංශය මගින් මෙහෙයවන ලද පර්යේෂණ එළිදැක්වීමේ අවස්ථාව.
09/02/2026

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සංවර්ධන අංශය මගින් මෙහෙයවන ලද පර්යේෂණ එළිදැක්වීමේ අවස්ථාව.

Address

Minuwangoda

11550

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94112295077

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office- Minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zonal Education Office- Minuwangoda:

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share