14/10/2026
🌟 ඔබේ ජීවිතයේ සැබෑ හැරවුම් ලක්ෂය... අදම සොයා යන්න!
*"අන් අය වෙනුවෙන්ම නැටුවා ඇති... දැන්වත් සතියට පැය දෙකක් ඔබ වෙනුවෙන් කාලය වෙන් කරගන්න."* ☝️
👉 උපන්දා සිට කොපමණ කාලයක් ඔබ ඔබේ සතුට වෙනුවෙන්, ඔබේ සිහින වෙනුවෙන් ජීවත් වී තිබේද?
👉 සැබෑවටම අද ඔබ මේ ගෙවන්නේ ඔබේ ජීවිතයද, නැතහොත් අන් අයගේ අපේක්ෂාවන් වෙනුවෙන් කැප වූ ජීවිතයක්ද?
👉මේ මොහොතේ ඔබ ගමන් කරන්නේ ඔබේම ස්වයං-මාර්ගයම ද?
*දෑස් පියාගෙන මඳක් නැවතී සිතන්න...*
ඔබේ ජීවිතයේ පාලනය තවදුරටත් අනුන්ගේ අතට ගැනීමට ඉඩ නොදී, ඔබේ අතටම ගැනීමට කාලයයි මේ! ☝️
🌿 *මෙම වැඩසටහනින් ඔබේ මනසට ලැබෙන සැබෑ ප්‍රතිලාභ:*
* ඔබවම හඳුනා ගැනීම: බාහිර ලෝකයෙන් වියුක්ත වී, සංයමයෙන් යුතුව ඔබේ සැබෑස්වරූපය අවබෝධ කර ගැනීම.
* මනස හැසිරවීම: අච්චු ගැසුණු සිතුවිලි සහ මනස ඔබට අවශ්‍ය පරිදි මෙහෙයවීමේ අපූර්ව හැකියාව.
* ස්වයං විසඳුම්: ජීවිතයේ මතුවන ගැටලුවලට බාහිර උදව් පතන්නේ නැතිව, ඔබටම අනන්‍ය වූ පිළිතුරු සොයා ගැනීම.
* අභිමත ගමනාන්තය: අනුන් නිර්මාණය කළ අනාගතයක නොව, ඔබේ ජීවන ගමනාන්තය ඔබේම අභිමතය පරිදි හැඩගස්වා ගැනීම.
* අනාගත ස්ථාවරත්වය: අතීතයේ වේදනාවන්ට සමු දී, වර්තමානය ශක්තිමත් කර ගනිමින්, අනාගතය ජය ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය සහ විශ්ව ආකර්ෂණය (Universal Attraction) ඔබේ ජීවිතයට ළං කර ගැනීම.
🧠 අප භාවිතා කරන විශේෂිත හා විද්‍යාත්මක ක්‍රමවේද:
* Mindfulness Meditation
* Mental and Physical Relax Meditation
* Problem Solving Counselling Techniques
* Mental Strength Development Therapy
* Universally Attractive Techniques
📋 වැඩසටහන් විස්තර:
* ගාස්තුව: දිනකට රු. 500.00 කි.
* ඇඳුම් පැළඳුම් (Dress Code): T-Shirt සහ Sports Bottom
* රැගෙන ආ යුතු දේ (Things to bring): Yoga Mat එකක් සහ වතුර බෝතලයක් (Water Bottle)
⚠️ *විශේෂ දැනුම්දීමයි:*
* වැඩසටහන ආරම්භ වීමට පැය 2කට පෙර ප්‍රධාන ආහාර වේලක් ලබාගෙන තිබිය යුතුය.
* වැඩසටහන ආරම්භ වීමට පැය භාගයකට පෙර සැහැල්ලු කෙටි ආහාරයක් ලබාගත යුතුය.
🗓️ නව කණ්ඩායම් සඳහා ලියාපදිංචිය දැන් ඇරඹේ:
▶️ සෙනසුරාදා ප.ව - 1.30 සිට 3.30 දක්වා
(ආරම්භය - ඔක්තෝබර් 24)
▶️ බදාදා උදෑසන - 9.30 සිට 11.30 දක්වා
(ආරම්භය - ඉක්මනින් දන්වනු ලැබේ)
⛔ විශේෂයි: ඔබේ මිතුරු කණ්ඩායමට හෝ ආයතනික පිරිසකට ගැළපෙන පරිදි වෙනත් දිනයක් හා වේලාවන් වුවද වෙන්කරවා ගත හැක.
🛡️ *සැලකිය යුතුයි:*
මෙම වැඩසටහන සඳහා සහභාගී විය හැක්කේ දුර්වල මනසක් ඇති අයට නොව, ජීවිතයට මුහුණ දීමට ශක්තිමත් මනසක් ඇති අයට පමණි. මන්ද, මෙහි අන්තර්ගතය දරාගත හැක්කේ දැඩි අධිෂ්ඨානයක් ඇති සැබෑ ශක්තිමතුන්ට පමණක් බැවිනි.
📅 ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න!
*ඔබේ ජීවිතයේ සුන්දරම පෙරළිය සනිටුහන් කිරීමට අදම අප හා සම්බන්ධ වන්න.*
📞 විමසීම් සහ වෙන්කරවා ගැනීම් සඳහා:
074 356 6452
🌟 The True Turning Point of Your Life... Find It Today!
"You have danced enough for others... Now, dedicate at least two hours a week for yourself." ☝️
👉 Since birth, how much time have you lived for your own happiness and your own dreams?
👉 Are you truly living your life today, or a life sacrificed for the expectations of others?
👉 Are you currently walking your own self-guided path?
Close your eyes, pause for a moment, and think...
It is time to take the control of your life back into your own hands, rather than letting it remain in the hands of others! ☝️
🌿 True Benefits to Your Mind from This Program:
- Self-Discovery: Detaching from the outer world and calmly realizing your true identity.
- Mind Control: The remarkable ability to direct your conditioned thoughts and mind precisely as you wish.
* Self-Solutions: Finding unique answers to life's challenges without relying on external help.
* Desired Destination: Shaping your life's destination according to your own desires, rather than a future designed by others.
* Future Stability: Bidding farewell to past pains, strengthening the present, and bringing mental strength and Universal Attraction into your life to conquer the future.
🧠 Special and Scientific Methods We Use:
* Mindfulness Meditation
* Mental and Physical Relax Meditation
* Problem Solving Counselling Techniques
* Mental Strength Development Therapy
* Universally Attractive Techniques
*
📋 Program Details:
* Fee: Rs. 500.00 per day.
* Dress Code: T-Shirt and Sports Bottom
* Things to Bring: A Yoga Mat and a Water Bottle
*
⚠️ Special Notice:
A main meal must be consumed 2 hours prior to the start of the program.
A light snack should be consumed half an hour before the program begins.
🗓️ Registration Now Open for New Batches:
▶️ Saturday Afternoons - 1:30 PM to 3:30 PM
(Commencing - October 24)
▶️ Wednesday Mornings - 9:30 AM to 11:30 AM (Commencing - To be announced soon)
⛔ Special Note: You can reserve alternative dates and times tailored to your circle of friends or corporate group.
🛡️ Please Note:
This program is not for those with a weak mind, but exclusively for those with a strong mindset to face life. Because the content here can only be endured by true individuals with strong determination.
📅 Reserve Your Date Today!
Connect with us today to mark the most beautiful transformation of your life.
📞 For Inquiries and Reservations:
074 356 6452