10/10/2026
🛠️ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් ගමට තවත් වැඩක්! 🛠️
වතුකොලකන්ද - පහළදෙනිය අක්කර 25 මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීමේ කටයුතු 2026.10.09 දින සුබ මොහොතින් ආරම්භ කරන ලදි.
ප්‍රදේශවාසීන් වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් ප්‍රවාහන අපහසුතාවලට ස්ථිර විසඳුමක් ලබාදෙමින්, මෙම සංවර්ධන කටයුත්ත ආරම්භ කිරීමට මුල් වූයේ:
🔹 සුදත් සමරසිංහ සහෝදරයා (සභාපති - කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව)
🔹 රත්නපාල ගමගේ සහෝදරයා (උප සභාපති / කොට්ඨාස මන්ත්‍රී)
🔹 NPP සභාවල සහෝදර සහෝදරියන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාවගේ ඉල්ලීම හා නොපසුබස්නා උත්සාහයයි.
ගම වෙනුවෙන් කැපවෙන ජනතා මෙහෙවර තවදුරටත් ඉදිරියටම... 🌾🤝