Dr. Jayantha Lal Ratnasekera

Website

Dr. Jayantha Lal Ratnasekera Governor of the Eastern Province

ත්‍රිකුණාමලය ශ්‍රී සුමේධංකර විද්‍යාලය සඳහා ඉදිකල පන්ති කාමර 06 ක නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අද දින (14) ...
14/09/2026

ත්‍රිකුණාමලය ශ්‍රී සුමේධංකර විද්‍යාලය සඳහා ඉදිකල පන්ති කාමර 06 ක නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අද දින (14) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන රුපියල් මිලියන 28ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණ.

මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය, දෙමාපියන් හා ප්‍රදේවාසීන් ඇතුළු පිරිසක් එක්විය..........................................
திருகோணமலையில் உள்ள ஸ்ரீ சுமேதங்கர வித்தியாலயத்திற்காகக் கட்டப்பட்ட 6 வகுப்பறைகளைக் கொண்ட புதிய இரண்டு மாடிக் கட்டிடத்தின் திறப்பு விழா, கிழக்கு மாகாண ஆளுநர் ஜயந்தலால் ரத்னசேகரா மற்றும் திருகோணமலை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் ரொஷான் அக்மீமன ஆகியோரின் தலைமையில் இன்று (14) நடைபெற்றது.

இந்தக் கட்டிடம் கிழக்கு மாகாண கல்வித் திணைக்களத்தின் மூலம் ரூ. 28 மில்லியன் செலவில் கட்டப்பட்டது.

இந்நிகழ்ச்சியில் மாகாண கல்விப் பணிப்பாளர், பெற்றோர்கள் மற்றும் அப்பகுதி மக்கள் கலந்து கொண்டனர்.......................................
The inauguration of the new two-storey building with 06 classrooms constructed for Sri Sumedhankara Vidyalaya in Trincomalee was held today (14) under the patronage of the Eastern Provincial Governor Jayantha Lal Ratnasekera and the Trincomalee District Parliamentarian Roshan Akmeemana.

This building was constructed at a cost of Rs. 28 million from the Eastern Provincial Education Department.

The Provincial Director of Education, parents and residents of the area attended the event.

"Gagathala Literary Path" – Kantale Divisional Literary and Arts Festival 2026The "Gagathala Literary Path" Kantale Divi...
11/09/2026

"Gagathala Literary Path" – Kantale Divisional Literary and Arts Festival 2026

The "Gagathala Literary Path" Kantale Divisional Literary and Arts Festival 2026 was held yesterday (11) at the Kantale Divisional Secretariat, under the patronage of the Governor of the Eastern Province, Mr. Jayantha Lal Rathnasekara. The event aimed to foster an interest in reading and writing among school students in the Kantale area and to encourage their engagement with literature.

During the event, the Governor delivered a special address highlighting the importance of reading, writing, and literary engagement for school students.

Additionally, literary figures who have contributed to the field of literature in the Kantale area were recognized and honored.

This program was organized by the Kantale Divisional Secretariat.

விவசாயிகளுக்கு புதிய நெல் கிடங்கு அர்ப்பணிப்புகிழக்கு மாகாண ஆளுநர் திரு. ஜயந்தலால் ரத்னசேகர அவர்களின் தலைமையில், மட்டக்க...
11/09/2026

விவசாயிகளுக்கு புதிய நெல் கிடங்கு அர்ப்பணிப்பு

கிழக்கு மாகாண ஆளுநர் திரு. ஜயந்தலால் ரத்னசேகர அவர்களின் தலைமையில், மட்டக்களப்பு மாவட்டம், வஹாரை பகுதியில் ஒரு புதிய நெல் கிடங்கு 2026 செப்டம்பர் 09 அன்று பொதுமக்களுக்கு தானமாக வழங்கப்பட்டது.

கிழக்கு மாகாண விவசாயத் திணைக்களத்தின் ஆண்டு ஒதுக்கீட்டின் கீழ் ரூ. 20 மில்லியன் (ரூ. 20 கோடி) செலவில் கட்டப்பட்ட இந்த புதிய நெல் கிடங்கு வசதி, விவசாயிகளிடம் ஒப்படைக்கப்பட்டது.

இந்தக் கிடங்கு, அப்பகுதி விவசாயிகளின் நெல் அறுவடையைப் பாதுகாப்பாக சேமித்து வைப்பதற்கான வாய்ப்பை வழங்குவதோடு, அறுவடைக்கு நியாயமான விலை பெறுவதற்கும், விவசாயிகளின் பொருளாதாரத்தை வலுப்படுத்துவதற்கும் ஒரு முக்கிய ஆதரவாக அமையும்.

விவசாயிகளின் தேவைகளைக் கண்டறிந்து, அவர்களின் வாழ்வாதாரத்தையும் விவசாய நடவடிக்கைகளையும் மேம்படுத்துவதற்குத் தேவையான உள்கட்டமைப்பை உருவாக்கும் இதுபோன்ற திட்டங்களை கிழக்கு மாகாண சபை தொடர்ந்து செயல்படுத்தி வருகிறது...................................
නව වී ගබඩාව ගොවි ජනතාවගේ අයිතියට

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, 2026 සැප්තැම්බර් 09 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ වාහරෙයි ප්‍රදේශයේදී නව වී ගබඩාවක් ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රතිපාදන යටතේ, රුපියල් මිලියන 20ක (රු. කෝටි 2ක) මුදලක් වැය කරමින් ඉදිකරන ලද මෙම නව වී ගබඩා පහසුකම ගොවි ජනතාව වෙත භාරදීම මෙහිදී සිදු විය.

මෙම ගබඩාව මගින් ප්‍රදේශයේ ගොවීන්ගේ වී අස්වනු ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාගැනීමටත්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් එය වැදගත් පිටිවහලක් වනු ඇත.

ගොවි ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින්, ඔවුන්ගේ ජීවනෝපාය සහ කෘෂිකාර්මික කටයුතු නංවාලීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නැගෙනහිර පළාත් සභාව විසින් මෙවැනි ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි...........................................
New Paddy Warehouse Dedicates to Farmers

A new paddy warehouse was deeded to the public in the Vaharai area of ​​the Batticaloa District on September 09, 2026, under the patronage of the Governor of the Eastern Province, Mr. Jayantha Lal Ratnasekera.

This new paddy warehouse facility, built at a cost of Rs. 20 million (Rs. 20 crore) under the annual allocation of the Eastern Provincial Department of Agriculture, was handed over to the farmers.

This warehouse will provide an opportunity to safely store the paddy harvest of the farmers in the area, and it will be an important support in obtaining a fair price for the harvest and strengthening the economy of the farmers.

The Eastern Provincial Council continues to implement such projects to identify the needs of the farmers and develop the necessary infrastructure to improve their livelihood and agricultural activities.

விவசாயிகளுக்கு நீர் இறைப்பிகள் மற்றும் விவசாயக் கிணறுகள் அமைப்பதற்கு நிதியுதவி வழங்குதல்விவசாயிகளின் விவசாய நடவடிக்கைகளு...
11/09/2026

விவசாயிகளுக்கு நீர் இறைப்பிகள் மற்றும் விவசாயக் கிணறுகள் அமைப்பதற்கு நிதியுதவி வழங்குதல்

விவசாயிகளின் விவசாய நடவடிக்கைகளுக்குத் தேவையான வசதிகளை வழங்கும் ஒரு நிகழ்ச்சி, கிழக்கு மாகாண ஆளுநர் திரு. ஜயந்தலால் ரத்னசேகர அவர்களின் தலைமையில், மட்டக்களப்பு மாவட்டத்தில் உள்ள வந்தருமுலை விவசாய விரிவாக்க மையத்தில், 2026 செப்டம்பர் 09 அன்று நடைபெற்றது.

இங்கு, மாகாண விவசாயத் திணைக்களத்தின் 2026 ஆண்டு ஒதுக்கீட்டின் கீழ் செயல்படுத்தப்படும் PSDG 2026 திட்டத்தின் மூலம், விவசாயிகளுக்கு நீர் இறைப்பிகள் வழங்கப்பட்டு, விவசாயக் கிணறுகள் அமைப்பதற்கான காசோலைகளும் வழங்கப்பட்டன.

25.88 மில்லியன் ரூபா ஒதுக்கீட்டின் கீழ் செயல்படுத்தப்படும் இந்த நிகழ்ச்சியின் நோக்கம், விவசாயிகளின் சாகுபடிக்கான நீர் வசதிகளை மேம்படுத்துதல், விவசாய உற்பத்தித்திறனை அதிகரித்தல் மற்றும் அவர்களின் பொருளாதார வலிமையை மேம்படுத்துதல் ஆகும்.........................................
ගොවීන් වෙත ජල පොම්ප සහ කෘෂි ළිං ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීම

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, 2026 සැප්තැම්බර් 09 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ වන්තාරුමූලෙයි කෘෂිකර්ම ව්‍යාප්ති මධ්‍යස්ථානයේදී ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහනක් පැවැත්විණි.

මෙහිදී පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2026 වාර්ෂික ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන PSDG 2026 ව්‍යාපෘතිය මගින් ගොවීන් වෙත ජල පොම්ප ලබාදීම මෙන්ම කෘෂි ළිං ඉදිකිරීම සඳහා චෙක්පත් පිරිනැමීම සිදු කරන ලදී.

රුපියල් මිලියන 25.88ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා ජල පහසුකම් වැඩිදියුණු කරමින් කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමයි.....................................
Providing financial assistance to farmers for the construction of water pumps and agricultural wells

A program to provide necessary facilities for the agricultural activities of the farmers was held on September 09, 2026, under the patronage of the Governor of the Eastern Province, Mr. Jayantha Lal Ratnasekera, at the Vantharumulai Agricultural Extension Center in the Batticaloa District.

Here, water pumps were provided to farmers and cheques were presented for the construction of agricultural wells through the PSDG 2026 project implemented under the 2026 annual allocation of the Provincial Department of Agriculture.

The objective of this program, implemented under an allocation of Rs. 25.88 million, is to improve water facilities for the cultivation of the farmers, increase agricultural productivity and develop their economic strength.

නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ 2026 ,  මඩකළපුව නගර සභා ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්...
11/09/2026

නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ 2026 , මඩකළපුව නගර සභා ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (09) ආරම්භවිය.
නැගෙනහිර පළාත තුළ පාසල් මට්ටමින්, කොට්ඨාස මට්ටමින් හා කලාප මට්ටමින් දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩීකාවන් හට සුභ පැතුම් එක්කල අතර අද දින සිට ඇරඹෙන පළාත් පාසල් ක්‍රීඩා උළෙළ සාර්ථක වීමට සුභාශිංෂණ එක් කරන ලදී.

මේ අවස්ථාව සදහා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ගුණණාදන් මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හසන්ති මිය, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඇතුළු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් පිරිසක් සහභාගිවිය.................................
கிழக்கு மாகாண ஆளுநர் திரு. ஜயந்தலால் ரத்னசேகர அவர்களின் தலைமையில், கிழக்கு மாகாண பள்ளி விளையாட்டு விழா 2026, மட்டக்களப்பு மாநகர சபை மைதானத்தில் 9ஆம் (09) அன்று கோலாகலமாகத் தொடங்கியது.

கிழக்கு மாகாணத்தில் பள்ளி, பிரதேச மற்றும் மண்டல அளவில் சிறந்து விளங்கிய விளையாட்டு வீரர்களுக்கு வாழ்த்துகள் தெரிவிக்கப்பட்டதுடன், இன்று தொடங்கும் மாகாண பள்ளி விளையாட்டு விழா வெற்றிபெற நல்வாழ்த்துக்களும் தெரிவிக்கப்பட்டன.

கிழக்கு மாகாண பிரதம செயலாளர் திரு. குணநாதன், மாகாண கல்விப் பணிப்பாளர் திருமதி. ஹசந்தி, மாகாண விளையாட்டுத் திணைக்களப் பணிப்பாளர் மற்றும் மண்டல கல்விப் பணிப்பாளர்கள், முதல்வர்கள் குழுவினர் இந்நிகழ்ச்சியில் கலந்துகொண்டனர்......................
The Eastern Provincial School Sports Festival 2026 began with great pomp and show at the Batticaloa Municipal Council Stadium on the 9th (09) under the patronage of the Eastern Provincial Governor, Mr. Jayantha Lal Ratnasekera.
Congratulations were extended to the sportsmen and women who excelled at the school level, divisional level and zonal level in the Eastern Province and best wishes were extended for the success of the Provincial School Sports Festival starting today.

Eastern Provincial Chief Secretary Mr. Gunanathan, Provincial Director of Education Mrs. Hasanthi, Provincial Director of Sports Department and a group of Zonal Education Directors and Principals participated in this occasion.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්...
10/09/2026

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ඉදිකරන ලද වාන්ඇල OFC කෘෂිකාර්මික ගබඩා සංකීර්ණය විවෘත කිරීම සහ භාරදීමේ වැඩසටහන සැප්තැම්බර් 08 වන දින පැවැත්විණි.

මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 9.94ක ප්‍රතිපාදන මුලින් වෙන්කර තිබූ අතර, ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ 2021 ජූලි මාසයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ බලපෑම් මෙන්ම රට තුළ පැවති ආර්ථික අර්බුදය හා උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් 2022 වසරේ පළමු කාර්තුවේදී ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.

පසුව PSDG/2025 වැඩසටහන යටතේ රුපියල් මිලියන 2.40ක අතිරේක ප්‍රතිපාදන නැවත වෙන්කර දීමෙන් අනතුරුව ඉතිරි ඉදිකිරීම් කටයුතු 2025 වසරේදී සම්පූර්ණ කිරීමට හැකිවිය.

මෙට්‍රික් ටොන් 150ක ගබඩා ධාරිතාවයකින් සමන්විත මෙම ගබඩා සංකීර්ණය මගින් වන්ඇල ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන සුරක්ෂිතව ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වේ.

සම්පූර්ණ කරන ලද OFC ගබඩා සංකීර්ණය වාන්ඇල ධර්ශන බෝධිය නිෂ්පාදක සමිතිය වෙත නිල වශයෙන් භාරදීම ද ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා වඩාත් හොඳ වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම, අස්වනු පසු අලාභ අවම කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා මෙවැනි යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ආණ්ඩුකාරතුමන් මෙහිදී ප්‍රකාශ කළේය..................................
கிழக்கு மாகாண விவசாயத் திணைக்களத்தின் உதவியுடன் கட்டப்பட்ட வனேல ஓஎஃப்சி விவசாயக் களஞ்சிய வளாகத்தின் திறப்பு மற்றும் ஒப்படைப்பு விழா, கிழக்கு மாகாண ஆளுநர் திரு. ஜயந்த லால் ரத்னசேகர அவர்களின் தலைமையில் செப்டம்பர் 8 ஆம் தேதி நடைபெற்றது.

இந்தக் கிடங்கு வளாகத்தின் கட்டுமானத்திற்காக ஆரம்பத்தில் ரூ. 9.94 மில்லியன் நிதி ஒதுக்கீடு செய்யப்பட்டு, உலக வங்கியின் நிதி உதவியின் கீழ் 2021 ஜூலையில் கட்டுமானப் பணிகளைத் தொடங்க நடவடிக்கைகள் எடுக்கப்பட்டன.

இருப்பினும், போதுமான நிதி ஒதுக்கீடு இல்லாததாலும், கோவிட்-19 பெருந்தொற்றின் தாக்கத்தாலும், அத்துடன் நாட்டில் நிலவும் பொருளாதார நெருக்கடி மற்றும் பணவீக்கச் சூழலாலும், 2022-ஆம் ஆண்டின் முதல் காலாண்டில் கட்டுமானப் பணிகள் தற்காலிகமாக நிறுத்திவைக்கப்பட்டன.

பின்னர், கூடுதலாக ரூ. PSDG/2025 திட்டத்தின் கீழ் 2.40 மில்லியன் நிதி மறுஒதுக்கீடு செய்யப்பட்ட நிலையில், மீதமுள்ள கட்டுமானப் பணிகள் 2025-ஆம் ஆண்டில் நிறைவடையும்.

150 மெட்ரிக் டன் கொள்ளளவு கொண்ட இந்த சேமிப்புக் கிடங்கு வளாகம், வனேலா பகுதி விவசாயிகளின் விவசாயப் பொருட்களைப் பாதுகாப்பாகச் சேமித்து வைக்கத் தேவையான வசதிகளை வழங்கும்.

மேலும், கட்டி முடிக்கப்பட்ட OFC சேமிப்புக் கிடங்கு வளாகத்தை வனேலா தர்ஷன போதியா உற்பத்தியாளர் சங்கத்திடம் ஆளுநர் அதிகாரப்பூர்வமாக ஒப்படைத்தார்.

விவசாயிகளின் விளைபொருட்களுக்குச் சிறந்த சந்தை வாய்ப்புகளை உருவாக்கவும், அறுவடைக்குப் பிந்தைய இழப்புகளைக் குறைக்கவும், விவசாயிகளின் பொருளாதார வலிமையை அதிகரிக்கவும் இதுபோன்ற உள்கட்டமைப்பு வசதிகளை மேலும் மேம்படுத்துவதில் கவனம் செலுத்தப்பட்டு வருவதாக ஆளுநர் தெரிவித்தார்.....................................
The opening and handover ceremony of the Wanela OFC Agricultural Storage Complex, constructed with the assistance of the Eastern Provincial Department of Agriculture, was held on September 8th under the patronage of the Governor of the Eastern Province, Mr. Jayantha Lal Ratnasekera.

An allocation of Rs. 9.94 million was initially allocated for the construction of this warehouse complex, and steps were taken to commence construction work in July 2021 under World Bank financial provisions.

However, due to the lack of sufficient financial provisions, the impact of the Covid-19 pandemic, as well as the economic crisis and inflationary situation prevailing in the country, construction work had to be temporarily suspended in the first quarter of 2022.

Later, after an additional allocation of Rs. 2.40 million was reallocated under the PSDG/2025 program, the remaining construction work could be completed in 2025.

This storage complex, which has a storage capacity of 150 metric tons, will provide the necessary facilities for the safe storage of agricultural products of the farmers in the Wanela area.

The Governor also officially handed over the completed OFC storage complex to the Wanela Darshana Bodhiya Producers' Association.

The Governor stated that attention has been focused on further developing such infrastructure facilities to create better market opportunities for the farmers' products, minimize post-harvest losses and increase the economic strength of the farmers.

කෘෂිකර්ම ව්‍යාප්ති සේවා මධ්‍යස්ථාන සඳහා ලැප්ටොප් සහ ඩිජිටල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් ර...
09/09/2026

කෘෂිකර්ම ව්‍යාප්ති සේවා මධ්‍යස්ථාන සඳහා ලැප්ටොප් සහ ඩිජිටල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවා මධ්‍යස්ථාන ඇතුළු ආයතන වෙත ලැප්ටොප් පරිගණක සහ ඩිජිටල් උපකරණ බෙදාදීම ඊයේ (08) සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 20ක සමස්ත ප්‍රතිපාදනයක් වෙන්කර ඇති අතර, ජාල සම්බන්ධතා පහසුකම් සහිත ලැප්ටොප් පරිගණක 40ක් මෙහිදී ලබාදීමට කටයුතු කර ඇත. දිස්ත්‍රික් කාර්යාලය සහ පුහුණු මධ්‍යස්ථාන සඳහා ස්මාර්ට් පුවරු සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු ඩිජිටල් පහසුකම් ද සැපයීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලැප්ටොප් පරිගණක බෙදාදීම පහත පරිදි සිදුකර ඇත.

කෘෂිකර්ම ව්‍යාප්ති සේවා මධ්‍යස්ථාන – 22

පුහුණු මධ්‍යස්ථාන – 05

දිස්ත්‍රික් කාර්යාලය – 12

පාංශු රසායනාගාරය – 01

සමස්තය – 40

කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන්හි ඩිජිටල් හැකියාව, කාර්යක්ෂමතාව සහ ප්‍රවේශවීමේ පහසුව වැඩිදියුණු කිරීම, තාක්ෂණය උපයෝගී කරගනිමින් ගොවි ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් ලබාදීම මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

නවීන තාක්ෂණය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වඩාත් පුළුල්ව එක්කර ගනිමින්, ගොවි ජනතාවට අවශ්‍ය තොරතුරු හා තාක්ෂණික උපදේශන කඩිනමින් ලබාදීමට හැකි නවීන කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා පද්ධතියක් ගොඩනැගීම සඳහා මෙවැනි වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා මෙහිදී අවධාරණය කළේය...................................
விவசாய விரிவாக்க சேவை மையங்களுக்கு மடிக்கணினிகள் மற்றும் டிஜிட்டல் சாதனங்கள் வழங்கும் திட்டம்

கிழக்கு மாகாண ஆளுநர் திரு. ஜயந்தலால் ரத்னசேகர அவர்களின் தலைமையில், கிழக்கு மாகாண விவசாயத் திணைக்களத்தின் விதிகளின் கீழ் விவசாய அபிவிருத்தி சேவைகளை டிஜிட்டல் மயமாக்கும் திட்டத்தின் கீழ், திருகோணமலை மாவட்டத்தில் உள்ள விவசாய விரிவாக்க சேவை மையங்கள் மற்றும் பிற நிறுவனங்களுக்கு மடிக்கணினிகள் மற்றும் டிஜிட்டல் சாதனங்கள் வழங்கும் பணி நேற்று (08) மேற்கொள்ளப்பட்டது.

இத்திட்டத்திற்காக மொத்தம் ரூ. 20 மில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டு, இணைய இணைப்பு வசதிகளுடன் கூடிய 40 மடிக்கணினிகள் வழங்கப்பட்டுள்ளன. மாவட்ட அலுவலகம் மற்றும் பயிற்சி மையங்களுக்கு ஸ்மார்ட் பலகைகள் மற்றும் நகல் எடுக்கும் இயந்திரங்கள் உள்ளிட்ட டிஜிட்டல் வசதிகளை வழங்கவும் நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளன.

அதன்படி, மடிக்கணினிகள் வழங்கும் பணி பின்வருமாறு மேற்கொள்ளப்பட்டுள்ளது.

வேளாண் விரிவாக்க சேவை மையங்கள் – 22

பயிற்சி மையங்கள் – 05

மாவட்ட அலுவலகம் – 12

மண் ஆய்வகம் – 01

மொத்தம் – 40

வேளாண் விரிவாக்க சேவைகளின் எண்ணிமத் திறன்கள், செயல்திறன் மற்றும் அணுகல்தன்மையை மேம்படுத்துவதும், தொழில்நுட்பத்தைப் பயன்படுத்தி விவசாய சமூகத்திற்கு மிகவும் திறமையான மற்றும் வேகமான சேவைகளை வழங்குவதும், திருகோணமலை மாவட்டத்தின் வேளாண் மேம்பாட்டை மேலும் வலுப்படுத்துவதும் இத்திட்டத்தின் முக்கிய நோக்கமாகும்.

வேளாண் துறையில் நவீன தொழில்நுட்பத்தை மேலும் பரவலாக இணைப்பதன் மூலம், விவசாய சமூகத்திற்குத் தேவையான தகவல்களையும் தொழில்நுட்ப ஆலோசனைகளையும் விரைவாக வழங்கக்கூடிய ஒரு நவீன வேளாண் விரிவாக்க சேவை அமைப்பை உருவாக்குவதற்காக, எதிர்காலத்தில் இதுபோன்ற திட்டங்கள் செயல்படுத்தப்படும் என்று ஆளுநர் ஜயந்தலால் ரத்னசேகர வலியுறுத்தினார்.................................
A program to distribute laptops and digital devices to Agricultural Extension Service Centers

Under the patronage of the Governor of the Eastern Province, Mr. Jayantha Lal Ratnasekera, the distribution of laptops and digital devices to Agricultural Extension Service Centers and other institutions in the Trincomalee District under the program to digitize agricultural development services under the provisions of the Eastern Provincial Department of Agriculture was carried out yesterday (08).

A total provision of Rs. 20 million has been allocated for this program, and 40 laptops with network connectivity facilities have been provided. Steps have also been taken to provide digital facilities including smart boards and photocopiers for the district office and training centers.

Accordingly, the distribution of laptops has been carried out as follows.

Agricultural Extension Service Centers – 22

Training Centers – 05

District Office – 12

Soil Laboratory – 01

Total – 40

The main objective of this program is to improve the digital capabilities, efficiency and accessibility of agricultural extension services, to provide more efficient and faster services to the farming community using technology, and to further strengthen the agricultural development of the Trincomalee District.

Governor Jayantha Lal Ratnasekera emphasized that such programs will be implemented in the future to build a modern agricultural extension service system that can quickly provide the necessary information and technical advice to the farming community by incorporating modern technology more widely into the agricultural sector.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යට...
09/09/2026

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ කන්තලේ ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා කෘෂිකාර්මික යෙදවුම් සහ මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනක් ඊයේ (08) පැවැත්විණි.

2026 වර්ෂය සඳහා PSDG වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයට වෙන්කර ඇති සමස්ත ප්‍රතිපාදන මුදල රුපියල් මිලියන 160ක් වන අතර, එයින් කන්තලේ කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 20.75ක ප්‍රතිපාදන වෙන්කර ඇත.

එම ප්‍රතිපාදන යටතේ,

බීජ සඳහා – රු. මිලියන 3.05

කෘෂි ළිං (Agro-wells) සඳහා – රු. මිලියන 4.00

මුදල් සහනාධාර සඳහා – රු. මිලියන 5.70

ගොවි දායකත්වය 50%ක් සහිත කෘෂිකාර්මික යෙදවුම් සඳහා – රු. මිලියන 8.00

වශයෙන් ප්‍රතිපාදන වෙන්කර තිබේ.

මෙහිදී ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් තණකොළ කපන යන්ත්‍ර, ඩීසල්/භූමිතෙල්/විදුලි හා ගිල්විය හැකි ජල පොම්ප, ස්ප්‍රින්ක්ලර් වාරිමාර්ග පද්ධති, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාරිමාර්ග පද්ධති, පවර් ස්ප්‍රේයර් ඇතුළු කෘෂිකාර්මික උපකරණ හා යෙදවුම් ලබාදීමට කටයුතු කර ඇත.

ගොවි ජනතාවගේ ආර්ථික හා ජීවන තත්ත්වය නංවාලීම සඳහා පළාත් සභා ප්‍රතිපාදන ඵලදායී ලෙස යොදාගනිමින්, අවශ්‍ය කෘෂිකාර්මික පහසුකම් හා උපකරණ ගොවි ජනතාව වෙත සමීප කිරීම සඳහා ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරතුමන් මෙහිදී අවධාරණය කළේය..........................................
கிழக்கு மாகாண விவசாயத் திணைக்களத்தின் விதிமுறைகளின் கீழ், கந்தலே பகுதி விவசாயிகளுக்கு விவசாய உள்ளீடுகள் மற்றும் நிதிப் பலன்களை வழங்கும் நிகழ்ச்சி ஒன்று, கிழக்கு மாகாண ஆளுநர் திரு. ஜயந்தலால் ரத்னசேகர அவர்களின் தலைமையில் நேற்று (08) நடைபெற்றது.

2026 ஆம் ஆண்டிற்கான PSDG திட்டத்தின் கீழ் மாவட்டத்திற்கு ஒதுக்கப்பட்ட மொத்த நிதி ஒதுக்கீடு ரூ. 160 மில்லியன் ஆகும், இதில் ரூ. 20.75 மில்லியன் கந்தலே பிரிவுக்கு ஒதுக்கப்பட்டுள்ளது.

மேற்கூறிய ஒதுக்கீட்டின் கீழ்,

விதைகளுக்காக – ரூ. 3.05 மில்லியன்

விவசாயக் கிணறுகளுக்காக (வேளாண் கிணறுகள்) – ரூ. 4.00 மில்லியன்

பண மானியங்களுக்காக – ரூ. 5.70 மில்லியன்

50% விவசாயிகளின் பங்களிப்புடன் கூடிய விவசாய உள்ளீடுகளுக்காக – ரூ. 8.00 மில்லியன்

ஒதுக்கப்பட்டுள்ளது.

விவசாயிகளின் விவசாய நடவடிக்கைகளை மேலும் திறமையானதாக மாற்றுவதையும், அவர்களின் உற்பத்தித்திறனை அதிகரிப்பதையும் நோக்கமாகக் கொண்டு, புல்வெட்டும் இயந்திரங்கள், டீசல்/மண்ணெண்ணெய்/மின்சார மற்றும் நீரில் மூழ்கும் நீர் இறைப்பிகள், தெளிப்பு நீர்ப்பாசன அமைப்புகள், சூரிய சக்தியால் இயங்கும் நீர்ப்பாசன அமைப்புகள், சக்திவாய்ந்த தெளிப்பான்கள் உள்ளிட்ட விவசாய உபகரணங்கள் மற்றும் உள்ளீடுகளை வழங்க நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளன.

விவசாயிகளின் பொருளாதார மற்றும் வாழ்க்கை நிலைமைகளை மேம்படுத்துவதற்கும், தேவையான விவசாய வசதிகள் மற்றும் உபகரணங்களை விவசாயிகளுக்கு அருகில் கொண்டு வருவதற்கும், மாகாண சபை விதிகளைத் திறம்படப் பயன்படுத்தி, இதுபோன்ற திட்டங்கள் எதிர்காலத்திலும் செயல்படுத்தப்படும் என்று ஆளுநர் வலியுறுத்தினார்.........................................
A program to provide agricultural inputs and financial benefits to the farmers of the Kantale area under the provisions of the Eastern Provincial Department of Agriculture was held yesterday (08) under the patronage of the Governor of the Eastern Province, Mr. Jayantha Lal Ratnasekera.

The total allocation allocated to the district under the PSDG program for the year 2026 is Rs. 160 million, of which Rs. 20.75 million has been allocated for the Kantale division.

Under the said allocation,

For seeds – Rs. 3.05 million

For agricultural wells (Agro-wells) – Rs. 4.00 million

For cash subsidies – Rs. 5.70 million

For agricultural inputs with 50% farmer contribution – Rs. 8.00 million

has been allocated.

With the aim of making the agricultural activities of the farmers more efficient and increasing their productivity, steps have been taken to provide agricultural equipment and inputs including lawn mowers, diesel/kerosene/electric and submersible water pumps, sprinkler irrigation systems, solar-powered irrigation systems, power sprayers.

The Governor emphasized that such programs will be implemented in the future as well, using the Provincial Council provisions effectively to improve the economic and living conditions of the farmers and to bring the necessary agricultural facilities and equipment closer to the farmers.

08/09/2026

අත්තටු.. පියාඹන්න

07/09/2026

Address

Governor's Secretariat, Lower Road, Orr's Hill
Trincomalee
3100

Alerts

Be the first to know and let us send you an email when Dr. Jayantha Lal Ratnasekera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share