21/09/2024
Citizens' Alliance
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Citizens' Alliance, Social service, .
21/09/2024
කබීර් හෂිම් වසර 74ක සාපයේ ඇත්ත නැත්ත විග්‍රහ කරයි - ඔබ බුද්ධිමත් තීරණයක් ගන්න !!!
පෙරේතයගෙ හැටියට තමා විමානේ... - මහින්ද දේශප්‍රිය (හිටපු මැතිවරණ කොමසාරිස්)
සමාජ ජාල පාලනය කරන්න බැ
හිටපු මැතිවරණ කොමසාරිස් කියයි......
ජනාධිපති වරණ සමයේ මහජන මුදල්, මහජන දේපල, අවබවිතා කරමින් සිදු කරන මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එරෙහිව පුරවැසි සන්ධානය නීතිමය ක්‍රියාමාර්ග වලට.
22/07/2024
ජනාධිපතිවරණය ස්ථිරයි.
පුරවැසි සන්ධානයට මැතිවරණ කොමිසම පොරොන්දු වෙයි.
අද (ජුලි 22) රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට පවතී සත්‍යග්‍රහය අතරතුරදී.
